ආසිරි ලැබෝටරීස් වැඩ පෙන්වයි 💉

raman2

Well-known member
  • Feb 16, 2009
    9,991
    12,077
    113
    සිරින්ජර් එක නෙවේ බන් නීඩ්ල් එක පොඩි බටර් ෆ්ලයි නීඩ්ල් වෙනුවට ලොකු මිනිස්සුන්ගෙන් ලේ ගන්න නීඩ්ල් එකක් යූස් කරල මාස නවයද කොහෙද දරුවට...අත හොදටම තුවාල වෙලාලු පස්සෙ නයින්වෙල්ස් ගියාම අම්මට බැන්නලු මොකද මේ දරුවගෙ අතට කරගන තියෙන්නෙ කියල
    owa ithin company policy nemei oya nurse podi unge needle hoyanna kammali kamata loku ekakin kelala arala..
    gov hospital ewun oitath kammali.. unwa ohoma video karanna denne naha, gahala pannai..
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,851
    113
    Nurse bitchlata fk eka madi unama ohoma tamai.taraha arinne ledduge pitin
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,081
    6,425
    113
    kandy
    දුවගේ කණ විද්දේ නයින් වෙල්ස් එකෙන්... කණ විදිද්දී එයා නිදි, ඇහැරුණේ නැහැ. එච්චර සියුම් විදිහට ඒක කළා. රු. 8,000 විතර ගියා , අවුරුදු කීපයකට කළින්.... Hospital, MOH clinic වල කණ විදින කොට හරක් මරනවා වගේ කෑ ගහන්නේ ළමයි..අනේ මන්දා අපේ රට.
    Ninewells eka hondai wage nee. Dakka reviews walath thibbe positive side eka
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    Japanese Therumo syringe සහ චීන සිරින්ජ අපි චෙක් කළා microscope test වැඩකදී....
    ජපන් එකේ සිරින්ජ කට්ට ශාර්ප්, චීන එව්වා කියත වගේ.... ඕනේ නම් කරලා බලන්න.

    අඩේ අපිට කොහෙන්ද microscope
    දාන්න බැරිද බං ෆොටෝ
     
    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    Economy එකට ඇති සම්බන්ධෙ මොකක්ද මේකෙ?

    ඒක අහන්නත් දෙයක්ද? Health sector එක රටක තියෙන ප්‍රධානම අංශයක්, පෞද්ගලික හෝ රාජ්‍ය, දෙකම අත්‍යවශ්‍ය සේවා වෙන එකෙන්ම හිතාගන්න බැරිද.
     
    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93
    දුවගේ කණ විද්දේ නයින් වෙල්ස් එකෙන්... කණ විදිද්දී එයා නිදි, ඇහැරුණේ නැහැ. එච්චර සියුම් විදිහට ඒක කළා. රු. 8,000 විතර ගියා , අවුරුදු කීපයකට කළින්.... Hospital, MOH clinic වල කණ විදින කොට හරක් මරනවා වගේ කෑ ගහන්නේ ළමයි..අනේ මන්දා අපේ රට.
    ඇයි බන් කන විදින්නේ. හැමෝම කරන නිසාද :confused:.. වෙන රටවල මන් දැකල තියනවා ළමය ලොකු වෙලා මට කරාඹු දන්න ඕන කිවම තමයි කන විදින්නේ.
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    සිරින්ජර් එක නෙවේ බන් නීඩ්ල් එක පොඩි බටර් ෆ්ලයි නීඩ්ල් වෙනුවට ලොකු මිනිස්සුන්ගෙන් ලේ ගන්න නීඩ්ල් එකක් යූස් කරල මාස නවයද කොහෙද දරුවට...අත හොදටම තුවාල වෙලාලු පස්සෙ නයින්වෙල්ස් ගියාම අම්මට බැන්නලු මොකද මේ දරුවගෙ අතට කරගන තියෙන්නෙ කියල
    පොන්නයෝන්ට නඩු දාල ලොකු වන්දියක් ගන්න ඕන.
     
    • Like
    Reactions: Error365! and SDCR

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    ඇයි බන් කන විදින්නේ. හැමෝම කරන නිසාද :confused:.. වෙන රටවල මන් දැකල තියනවා ළමය ලොකු වෙලා මට කරාඹු දන්න ඕන කිවම තමයි කන විදින්නේ.
    it's her mother's choice 😁
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,901
    17,132
    113
    Kottawa
    කොළඹ වෙනස 😹😹😹
    ළමයින්ට වෙනම කටු දුන්නම ගෝට් චෘස් කන්න සල්ලි දෙන්නෙ කවුද??

    රජයේ හොස්පිටල් වලට යන්න එපා, ප්‍රයිවට් යන්න 😹😹 පළවෙනි පුරවැසියන්ට හොඳ සේවයක් දෙන්නෙ ඒවයින් තමා

    #සවුබාගේදැක්මපාට්2

    එහෙමද? 😱
    ප්‍රයිවට් ඒවයෙ එහෙම වෙන්න බෑනෙ. අනිවා ආණ්ඩුවෙ වෙන්න ඇති. පළවෙනි පුරවැසියන්ට කොහෙිමත් වෙන්න බෑ.

    ඕසි වල හරි යූකේ වල හරි උනා නං පිළිගන්න තිබුණා

    එකෙක්ගෙන් රේප් වෙච්ච නිසා හැම පිරිමියෙක්ටම බැන බැන යන්නෙ නැතුව

    පෝස්ට් එක හරියට කියවල ඉදපං 👀🤣🤣
     
    • Like
    Reactions: raman2

    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මෙ මන් කොලබ ජතිල රෝහලේදි දැක්ක දෙයක්.. පැය 2ක් වගෙ ගිහින් තමා ඒක එතනින් අයින් කලේ.. එකත් මන් එක දිහා බලන් ඉන්නව දැකලා.. කට්ටිය එතනට අවිල්ල එතන මෙසෙ උඩ තියගෙන වඩ කරල යනව.. එකෙක්ටවත් ගානක්වත් නෑ.. මෙවා පවිච්චි කරපුව.. ලේ ගන්න :lol: :lol:

    IMG_20220701_102251.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,504
    113
    ඒක අහන්නත් දෙයක්ද? Health sector එක රටක තියෙන ප්‍රධානම අංශයක්, පෞද්ගලික හෝ රාජ්‍ය, දෙකම අත්‍යවශ්‍ය සේවා වෙන එකෙන්ම හිතාගන්න බැරිද.
    දැන් ඔය needle එක ගන්න සල්ලි නැතුවද ඕක වෙලා තියෙන්නෙ?
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ආසිරි එකේ නම් බොරු ගනන් ගන්නවා විතරයි දැන්.
     
    • Like
    Reactions: dananjaya696