owa ithin company policy nemei oya nurse podi unge needle hoyanna kammali kamata loku ekakin kelala arala..සිරින්ජර් එක නෙවේ බන් නීඩ්ල් එක පොඩි බටර් ෆ්ලයි නීඩ්ල් වෙනුවට ලොකු මිනිස්සුන්ගෙන් ලේ ගන්න නීඩ්ල් එකක් යූස් කරල මාස නවයද කොහෙද දරුවට...අත හොදටම තුවාල වෙලාලු පස්සෙ නයින්වෙල්ස් ගියාම අම්මට බැන්නලු මොකද මේ දරුවගෙ අතට කරගන තියෙන්නෙ කියල
Ninewells eka hondai wage nee. Dakka reviews walath thibbe positive side ekaදුවගේ කණ විද්දේ නයින් වෙල්ස් එකෙන්... කණ විදිද්දී එයා නිදි, ඇහැරුණේ නැහැ. එච්චර සියුම් විදිහට ඒක කළා. රු. 8,000 විතර ගියා , අවුරුදු කීපයකට කළින්.... Hospital, MOH clinic වල කණ විදින කොට හරක් මරනවා වගේ කෑ ගහන්නේ ළමයි..අනේ මන්දා අපේ රට.
Japanese Therumo syringe සහ චීන සිරින්ජ අපි චෙක් කළා microscope test වැඩකදී....
ජපන් එකේ සිරින්ජ කට්ට ශාර්ප්, චීන එව්වා කියත වගේ.... ඕනේ නම් කරලා බලන්න.
similar to this. no camera was there. 10 years agoඅඩේ අපිට කොහෙන්ද microscope
දාන්න බැරිද බං ෆොටෝ
Economy එකට ඇති සම්බන්ධෙ මොකක්ද මේකෙ?
ඇයි බන් කන විදින්නේ. හැමෝම කරන නිසාදදුවගේ කණ විද්දේ නයින් වෙල්ස් එකෙන්... කණ විදිද්දී එයා නිදි, ඇහැරුණේ නැහැ. එච්චර සියුම් විදිහට ඒක කළා. රු. 8,000 විතර ගියා , අවුරුදු කීපයකට කළින්.... Hospital, MOH clinic වල කණ විදින කොට හරක් මරනවා වගේ කෑ ගහන්නේ ළමයි..අනේ මන්දා අපේ රට.
.. වෙන රටවල මන් දැකල තියනවා ළමය ලොකු වෙලා මට කරාඹු දන්න ඕන කිවම තමයි කන විදින්නේ.පොන්නයෝන්ට නඩු දාල ලොකු වන්දියක් ගන්න ඕන.සිරින්ජර් එක නෙවේ බන් නීඩ්ල් එක පොඩි බටර් ෆ්ලයි නීඩ්ල් වෙනුවට ලොකු මිනිස්සුන්ගෙන් ලේ ගන්න නීඩ්ල් එකක් යූස් කරල මාස නවයද කොහෙද දරුවට...අත හොදටම තුවාල වෙලාලු පස්සෙ නයින්වෙල්ස් ගියාම අම්මට බැන්නලු මොකද මේ දරුවගෙ අතට කරගන තියෙන්නෙ කියල
it's her mother's choiceඇයි බන් කන විදින්නේ. හැමෝම කරන නිසාද.. වෙන රටවල මන් දැකල තියනවා ළමය ලොකු වෙලා මට කරාඹු දන්න ඕන කිවම තමයි කන විදින්නේ.
කොළඹ වෙනස
ළමයින්ට වෙනම කටු දුන්නම ගෝට් චෘස් කන්න සල්ලි දෙන්නෙ කවුද??
රජයේ හොස්පිටල් වලට යන්න එපා, ප්‍රයිවට් යන්නපළවෙනි පුරවැසියන්ට හොඳ සේවයක් දෙන්නෙ ඒවයින් තමා
#සවුබාගේදැක්මපාට්2
එහෙමද?
ප්‍රයිවට් ඒවයෙ එහෙම වෙන්න බෑනෙ. අනිවා ආණ්ඩුවෙ වෙන්න ඇති. පළවෙනි පුරවැසියන්ට කොහෙිමත් වෙන්න බෑ.
ඕසි වල හරි යූකේ වල හරි උනා නං පිළිගන්න තිබුණා
දැන් ඔය needle එක ගන්න සල්ලි නැතුවද ඕක වෙලා තියෙන්නෙ?ඒක අහන්නත් දෙයක්ද? Health sector එක රටක තියෙන ප්‍රධානම අංශයක්, පෞද්ගලික හෝ රාජ්‍ය, දෙකම අත්‍යවශ්‍ය සේවා වෙන එකෙන්ම හිතාගන්න බැරිද.