ආසිරි ලැබෝටරීස් වැඩ පෙන්වයි 💉

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    බටර්ෆ්ලයි නැති උනහම නෝමල් එව්වගෙන් ගන්නවා පොඩි කියලා බලන්නෙ නෑ. හැබැයි කෙට්ටු උන්ගෙ නහරෙ පේන්නෙ නැති උනහම සමහර උන් නහරෙට පිටින් අනිනවා , ලේ එන්නෙ නැති උනහම තැන් දෙක තුනක අනිනවා පුරුදු නැති උන් සහ පරිස්සමට කරන්න හිතක් පපුවක් නැති උන්.
     
    • Like
    Reactions: 54H4N

    54H4N

    Active member
  • Feb 20, 2018
    124
    174
    43
    Economy aula kohomada mekata balapanne?

    Meke hatiyata asiri ekata ba loku gaanak ganna unge service ekata. Mokada ethakota kauruth enne ne service eka ganna. Profit eka wadi karaganna yaddi service eke qaulity eka adu wenawa. Oke le ganna inna unta hoda salary ekak nogewanawa wennath puluwan. Othana inne hoda qualification ekak thiyena un nowennath puluwan. Ethakota un dena service eka aul.

    Habai economy aulata wada lankawe thiyenne attitude aula thamai.
     
    • Like
    Reactions: Bumbzy

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,768
    1,919
    113
    Galle
    kisima thanaka oya needle eka use karanne na...durdance eket onna me case eken passe use karanna kiyala...eka cost eka wadi machan...le ganna eka hoda expirience tiyena ekeknam oya mona needle eken unat ridenne natiwenna ganna puluwan...mekanam thani madak gahanna karapu wadak wage ...kisima doctor kenek me wenakam ohoma oya needle ekama use karanna ona kiyala kiyala na...mata penne doka wade aussala kiyala...
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,582
    6,351
    113



    @Lovtus මොකක් හරි ග්‍රහ මාරුවක් උනාද බං මේ දවස්වල ළමයින්ට ඉස්පිරිතාල අගුණයි වගේ 😄

    උබලගෙ බදු සල්ලි වලින් ඉගෙන ගෙන
    උබලට ම අරින උබලගෙම සමාජෙ එවුන්.... ඇයි මුන්ව මරන්න නැත්තේ
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,212
    841
    113
    දැන් ඔය needle එක ගන්න සල්ලි නැතුවද ඕක වෙලා තියෙන්නෙ?

    😂 Petty Cash ප්‍රශ්නයක් නෙමේනේ බ්‍රෝ.
    මේ වගේ කෙස් වෙනකොට මිනිස්සු බනින්නේ සමස්ථයට ත් එක්ක.. සමස්ථ ක්‍රියාවලියේ අවුල එකක්. අනික් එක ස්ටාෆ් එකේ නොසැලකිලිමත් කම. එතකොට මේ වගේ දෙයක් උනාම කෙස් යට ගහන්න පුළුවන් කියන එක නිසා, රටේ නීති පද්ධතියට බයක් නැති කම. කොටින්ම, ඔබතුම ගිහින් කඩෙන් බඩුවක් ගන්න එක පවා රටේ ආර්ථිකයට තමා බලපාන්නේ. පොඩ්ඩක් කට්ටිය උඩ කමෙන්ට් කරලා තියෙන technical කරුණු ටික කියවල බලන්න, එකම ඇති ඔය සිද්ධිය ආර්ථිකයට කොහොමද බලපාන්නේ, කියන එක. එත් තේරෙන්නේ නැත්නම් මෙහෙමත් කියන්නම්, පූංචි පූංචි දේවල් එකතු වෙලා තමා බරපතල දේවල් ඇතිවෙන්නේ. පුංචි පුංචි දේවල් වළකන්නේ නැතුව සිද්ධ වෙන දේ බරපතල කම රටේ වෙලා තියෙන දේවල් ඉතිහාසය පුරාවට ම බලාගන්න පුළුවන්..