ආසිරි වනිගරත්න නම් වැඩ්ඩා

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,303
    26,808
    113
    Kandy
    ඕකා ඉස්සර මුලින්ම කලේ ෆෙන්ස්යුයි චීන කලාවක් එක
    පස්සේ ගැන දෙයියෝ යාලු කරලා දෙනවා කියලා වැඩමුළු කරා එක වැඩමුළුවකට 2000ක් වගේ සහබාගි වෙනවා එක්කෙනෙක්ගෙන් 2000ක් වගේ ගන්නවා මම හිතන්නේ
    දැන් තව එකක් මුන්ට නඩු දන්නා බැරිද මිනිස්සු මුල කරනවා කියලා අර වාලම්පුරි හක්ගෙඩි විකුණ්න එකාට ෂොට් එක හම්බ උනා නේද
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    tenor.gif