ආසිරි හොස්පිටල help ආසිරි හොස්පිටල එකට යන්නේ කොහොමද මචන් බොරැල්ලේ ඉදන්....
අ අවකලනය Active member Jun 19, 2010 330 140 43 Jun 22, 2012 #1 ආසිරි හොස්පිටල help ආසිරි හොස්පිටල එකට යන්නේ කොහොමද මචන් බොරැල්ලේ ඉදන්....
පෝරිසාදයා Well-known member Oct 24, 2011 7,199 9,801 113 Jun 22, 2012 #2 3 wheel ekak ganin Rs.100 gani,, narahenpita pahuwela poddak athulata yanna one machan.. 2k thiyenawa Asiri & Asiri surgical.... Google maps wala gahapan "asiri hospital colombo" gemak ne meken balapan kollo http://maps.google.co.uk/maps?q=asi...Colombo,+Western+Province,+Sri+Lanka&t=m&z=14 Last edited: Jun 22, 2012
3 wheel ekak ganin Rs.100 gani,, narahenpita pahuwela poddak athulata yanna one machan.. 2k thiyenawa Asiri & Asiri surgical.... Google maps wala gahapan "asiri hospital colombo" gemak ne meken balapan kollo http://maps.google.co.uk/maps?q=asi...Colombo,+Western+Province,+Sri+Lanka&t=m&z=14
B bartict Member Jul 18, 2008 257 39 0 Jun 22, 2012 #4 බොරැල්ල හන්දියේ ඉඳන් 103 නාරාහේන්පිට බස් එකෙන් යන්ද පුළුවන්. ජාතික රුධිර පාරවිලයන ආයතනය ඉස්සරහ හෝල්ට් එකෙන් බැහැල පාර මාරු වුනහම ඉස්සරහ තියන කිරුල පාරේ දකුණු ඇත පැත්තේ තියෙනවා
බොරැල්ල හන්දියේ ඉඳන් 103 නාරාහේන්පිට බස් එකෙන් යන්ද පුළුවන්. ජාතික රුධිර පාරවිලයන ආයතනය ඉස්සරහ හෝල්ට් එකෙන් බැහැල පාර මාරු වුනහම ඉස්සරහ තියන කිරුල පාරේ දකුණු ඇත පැත්තේ තියෙනවා