ආස උනත් මග ඇරුන දේවල්

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ආස උනත් මග ඇරුන දේවල්

    උබලා ආස ඒත් ඉගන ගන්න බැරි උනොත් විෂයන් නැත්නම් කරන්න ආස උනත් කරන්න බැරි උණ රස්සාවල් මොනවද?

    මට නම් පරණ දේවල් දකිද්දි පට්ට ආසයි ඊජිප්තුව වගෙ තැනක් පුරාවිද්‍යාඥයෙක් වෙන්න තිබ්බ නම් :sorry: කරුමෙට කරන්නෙ වෙන විෂයක්:(
     
    • Like
    Reactions: midwesttwister

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලා ආස ඒත් ඉගන ගන්න බැරි උනොත් විෂයන් නැත්නම් කරන්න ආස උනත් කරන්න බැරි උණ රස්සාවල් මොනවද?

    මට නම් පරණ දේවල් දකිද්දි පට්ට ආසයි ඊජිප්තුව වගෙ තැනක් පුරාවිද්‍යාඥයෙක් වෙන්න තිබ්බ නම් :sorry: කරුමෙට කරන්නෙ වෙන විෂයක්:(

    kellek set karaganna widiya igena gaththada uba???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    රුවල් නැවක යන්න ආසාව තිබ්බ එක ඇහැක් වහගෙන තනි ඇහෙන් බලන්න තියෙන දුරදක්නෙකිං ඈත බල බල :love:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    castle black වගේ තැනක ඉඳන් කට්ටියත් එක්ක අස්සයො පිටේ නන්නාඳුනන අද්භූත කැලෑවල් අස්සෙ හීතලේ මුර සංචාරයේ යන්න.

    ලොකූ කැටපෝලෙකිං ඈතට ගල් විදින්න
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    උබලා ආස ඒත් ඉගන ගන්න බැරි උනොත් විෂයන් නැත්නම් කරන්න ආස උනත් කරන්න බැරි උණ රස්සාවල් මොනවද?

    මට නම් පරණ දේවල් දකිද්දි පට්ට ආසයි ඊජිප්තුව වගෙ තැනක් පුරාවිද්‍යාඥයෙක් වෙන්න තිබ්බ නම් :sorry: කරුමෙට කරන්නෙ වෙන විෂයක්:(

    kellek set karaganna widiya igena gaththada uba???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ගැන්ඩල්ෆ් වගේ මායාකාරයෙක් වෙලා යශ්ඨියක් අරගෙන ලෝකෙ පුරාම යන්න. ගැන්ඩල්ෆ් වගේ ලෙඩ වෙන්නැතුව පයිප්පෙ උරන්න :love: :(
     
    HSgems

    Active member
  • Nov 2, 2015
    122
    71
    28
    image_1531971158-0ec5c35add.jpg

    320px-Sri_Lanka-army-OF-3.svg.png

    :sorry:
     
    Last edited:

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,350
    12,620
    113
    Piliyandala
    castle black වගේ තැනක ඉඳන් කට්ටියත් එක්ක අස්සයො පිටේ නන්නාඳුනන අද්භූත කැලෑවල් අස්සෙ හීතලේ මුර සංචාරයේ යන්න.

    ලොකූ කැටපෝලෙකිං ඈතට ගල් විදින්න

    Indian Navy eka Lagin palayan ehema karan :lol:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,816
    2,974
    113
    දොස්තර කෙනෙක් වෙලා අපරාධ වලින් මැරුනු උන්ගේ මරණ පරීක්ෂණ කරන එක
     
    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    Becoming a Lawyer - Last time sat for law entrance and failed - still trying
    Internet Marketer - Building an Adsense website - working on SEO Part