ආස උනත් මග ඇරුන දේවල්
උබලා ආස ඒත් ඉගන ගන්න බැරි උනොත් විෂයන් නැත්නම් කරන්න ආස උනත් කරන්න බැරි උණ රස්සාවල් මොනවද?
මට නම් පරණ දේවල් දකිද්දි පට්ට ආසයි ඊජිප්තුව වගෙ තැනක් පුරාවිද්‍යාඥයෙක් වෙන්න තිබ්බ නම්
කරුමෙට කරන්නෙ වෙන විෂයක්