මට ඕන කාට ම හරි හිතේ තියෙන දේවල් කියන්න.
මම ජීවත් වෙන්නෙ තව ටික දවසයි. යාලුවෙක්ට පොඩි ණයකුත් තියෙනවා.
මේ ටික දවසට ආස කෑමක් කන්න හිතුවා. හිතලා බැලුව ම ආස දේවල් ගොඩක් බන්. Kalo බිස්කට් එකක්වත් කාලා නෑ බැලින් නම්. cheese කොත්තුවක් කාලත් නෑ.
නාසිගුරන් කාලත් නෑ. ඒවා ගන්න ගියා ම වෙනදා හිතනවා මේකට මෙච්චර ගානක් නාස්ති කරන්න දැන් උබට වත්කමක් නෑ. ඉස්සරහට පුලුවන් වෙයි කියලා ඒව නොගෙන එනව.දැන් ඒ පියකරු අනාගතේ ගැන බලාපොරොත්තුවක් හිතේ නෑ. අන්තිම
ඇවිදින්න හිතේ තිබුන එක තැනකවත් ඇවිදින්න බැරි උනා. දුකයි මට ඉතින්.
ඇත්තට ම පවුලෙ කියලා කියන්න කෙනෙකුත් නෑ.
අද හිතුනා හීන මවපු ජීවිතේ ගැන බලාපොරොත්තු අත් හැරලා දුරක ගීන් මැරෙනකම් කුලී වැඩක් කරගෙන ඉන්න තිබුන නම් කියලා.ඒත් මට ඒ ජීවිතේ බරක්. අතක් පයක් කැඩුනොත් කන්න බොන්න විදියක් නෑ. ඊට වඩා හොදයි චුත වෙලා ම යන එක.
පොඩි කාලේ සෑහෙන්න බලාපොරොත්තු තියාගෙන හිටපු සුන්දර ජීවිතේ ගත කරන්න බැරි එක ගැන ලොකු දුකක් තියෙනව. බයකුත් තියෙනවා එක පාර ඉවරයක් වෙන්න බැරි වෙලා අබ්බගාත රෝගී ශරීරයක් එක්ක ඉතුරු උනොත් කියල