ආස කෙල්ලෙක්ට ඊ-මේල් කිරීම වරදක්ද​? (කොල්ලන&#34

Be calm son
Ohoma kalayak matath thibba. Try karana try karana kella upset yanawa. Man hithuwe mata kawadawath kellek set wena 1k naha kiyala. Ai ban kiyak kiyalada. Eth anthimata e hama kellektama wada Lassana hema deyakma thiyana kellek mata set una.:love::love::love:
E witharakda ita passe hitu kiyala kello track wenawa. kalin try karapu kelloth mata line danna patan gaththa
;);)
Sikura Hathata enakan Oka hariyan naha ban
7ta awa dawasata kello gedarata hoyan enawa.
Horas cope 1 poddak balaganin

Mona Kella ekka yalu unath hodata hithala mathala thamanta gelapenawanam witharak yaluweyan.
Okata hadissi wenna nam epa.
Nogelapena 1k set unoth jivithema duk widinna thama wenne

Best of luck....!
:yes::yes::yes:
අඩෝ.... එල කිරි... තැන්ක්ස් බන්... ලස්සනම උපදෙස් ටික​!
උඹට සුබ පතනවා!
 
EVIL9

Junior member
  • Mar 20, 2012
    67
    4
    8
    Be calm son
    Ohoma kalayak matath thibba. Try karana try karana kella upset yanawa. Man hithuwe mata kawadawath kellek set wena 1k naha kiyala. Ai ban kiyak kiyalada. Eth anthimata e hama kellektama wada Lassana hema deyakma thiyana kellek mata set una.:love::love::love:
    E witharakda ita passe hitu kiyala kello track wenawa. kalin try karapu kelloth mata line danna patan gaththa
    ;);)
    Sikura Hathata enakan Oka hariyan naha ban
    7ta awa dawasata kello gedarata hoyan enawa.
    Horas cope 1 poddak balaganin

    Mona Kella ekka yalu unath hodata hithala mathala thamanta gelapenawanam witharak yaluweyan.
    Okata hadissi wenna nam epa.
    Nogelapena 1k set unoth jivithema duk widinna thama wenne

    Best of luck....!
    :yes::yes::yes:

    me uba oya kiyana vidihata nan matath dan sikura labala sikuru 7 ban eth kisima mekak nane ban :confused: owa nan boru ban
     
    3267

    Member
    Mar 22, 2009
    2,361
    258
    0
    වව්ල් කැලේ
    උඹ කෙල්ලගෙ ගෙදරවත් හොයා ගන්න ට්‍රයී එකක් දුන්නෙ නැද්ද බං...?(මට ඔහොම උනා නම් එදා රෑම කෙල්ලගෙ ගෙදර හොයා ගන්නවා...:P)
    උඹත් යකාගෙ පොරක් තමයී..,
    කමක් නෑ....දැන් කරන්න දෙයක් නෑනේ.... :P
    ඔහොම තමයී බං....
    දැන් ඇවිල්ල තියෙන්නෙ උබේ වාරකන් කාලේ....
    මාලු නෑ.....
    මටත් එහෙම තමයී....:yes::yes::yes::P
    මම කියන්නද...උඹ දිගටම පංසල් පලයන්....සමහර විට වාසනාවට ඒක එන්න බැරි කමකුත් නෑ ආයෙත් පංසල පැත්තේ.. ;) E mail කරලා හරියන්නෙ නෑ බං..උඹ ගිහින් කියපන්...උබේ ලව් එක.....
    ජය වේවා....;););)
     
    Last edited:

    එල කිරි... තැන්ක්ස් බන්..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    නැහැ වරදක් නැහැ එකි අකමැත්ත ප්‍රකාශ කරානම් ඉට පස්සෙත් උබ යවනවානම් වරදක්
    කෙල්ලව හොයලා මුහුනට හම්බ වෙලා කියනන් ඔන දෙ කියපන් එඅතකොට හරි
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    oya awai kiyana kella kohe kellekda
    pansalata awa nam oya kittuwa gamaka wenna ethi ne hoyala balahan
    hambe wenna puluwan ne
    internet eke hema ekama innawa ban den
    mama kalin giyapu school eke kollo kello serama den fb innawa
    dawasin dawasa parana love ehema aluth wenawa
     
    නැහැ වරදක් නැහැ එකි අකමැත්ත ප්‍රකාශ කරානම් ඉට පස්සෙත් උබ යවනවානම් වරදක්
    කෙල්ලව හොයලා මුහුනට හම්බ වෙලා කියනන් ඔන දෙ කියපන් එඅතකොට හරි
    ඔව් බන්.... ඒක තමයි මම කරන්න හිතන් ඉන්නේ