ආස නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න???

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අපි මහන්සි උනාට විතරක් මදි, එ දේවල් මෙහෙයවන්න හොද පාලකයන් පත් කරගන්න ඔනේ. වාසිය බලාගෙන ඔනේ බලු වැඩක් කරන ආකල්ප වෙනස් කරගන්න ඔනේ. ඔක්කොටම වඩා රටට ජාතියට අවංකව ආදරය කරන්න පුරුදුවෙන්න ඔනේ.
     

    Tahike

    Active member
  • Feb 19, 2019
    790
    47
    28

    Mossad ekka balddi CIA ta herannavath ba. Gamal Abdel Nasser meruneth un hinda,yasser arafath va unge rata athulata ghilla marala demma adatath khomada meruwe kiyala hoya ganna ba. ai kiwwoth u meruna france vala marala thiyanna egypt vala.


    දැන් අපිට මොනවද අඩු?

    indiyavata passe lokuma vhallu set eka inne lankava ban ithin khomada diyunu karanne.oba hithuvada srisenai Benjamin Netanyahui ekai kiyala

    owa gana film thyeda bn