ආස නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න???

kavindu84

Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ආස නැද්ද යුදෙව්වෝ වගේ වෙන්න???

    ආස නැද්ද අරාබි රටවල් මැද්දෙ ඉන්ද්‍රඛීලයක් වගේ නොවැටී ඉන්න ඊස්‍රයාලය වගේ වෙන්න?

    වැඩිම පේටන්ට් බලපත්‍ර හිමි රට වෙන්න?

    මුලු යුරෝපෙටම පලතුරු බෙදන එක වැවක් තියෙන රට වගේ වෙන්න?

    CIA එකට නොදෙවනි මොසාඩ් වගේ රහස් ඔත්තු සේවාවක් තියෙන රට වෙන්න?

    ජාතියක් වශයෙන් විද්‍යාව හා තාක්ශනේට වැඩිම නොබෙල් ත්‍යාග ගනනක් ඇති රට වෙන්න?

    හොඳම බලවත්ම යුධ හමුදාවක් හිමි රටක් වෙන්න?

    එක තෙල් නිධියක් නැති ඒත් ලෝකෙට ණය නැති ඊස්‍රයාලය වගේ රටක් වෙන්න?

    හොඳම අභ්‍යවකාශ තාක්ශනයනය හිමි රටක් වෙන්න?

    ලෝකෙ හොඳම ඩ්‍රෝන් තාක්ශනය හිමි රට වෙන්න?

    ලෝකෙ හොඳම යුධ ගුවන්‍ යානා නිපදවන රට වෙන්න?

    න්‍යෂ්ටික ශක්තිය අවි වගේම පරීක්ශන කරන රට වෙන්න?

    ආස නැද්ද ලෝකෙම ශ්‍රේෂ්ඨ ජාතියක් වෙන්න?

    ආසයි නේද ශ්‍රේශ්ඨ උරුමයක හිමිකාරයෝ වෙන්න!!

    එහෙනම්....

    හැමදාම පාර්ලිමේන්තුවටයි දේශපාලඥයොන්ටයි බැන බැන ඉන්නෙ නැතුව
    රට වෙනස් කරන්න ඊලඟ ඡන්දෙ වෙනකම් ඉන්නෙ නැතුව අද පටන්ගමු ද?
    ඡන්දෙදි පාර්ලිමේන්තුව වෙනස් කරමු අද ඉඳන් අපි වෙනස් වෙලා ඉමු!

    තම තමන් ඉන්න ක්ශේත්‍රයේ විශිෂ්ටයෙක් වෙන්න රට ගැන හිතන්න හැමෝම තම තමන්ට පුලුවන් විදිහට වැඩ කරමු
    ජපන්නු වගේ කාර්‍යක්ශම ජාතිය්ක් වෙමුද?
    වැඩ කරන පැය 8 තුල උපරිමයෙන් මහන්සි වෙලා රටට දෙයක් දෙමු!
    අද ඉඳන්!
    ටොපි කොලයක්වත් පාරේ නොදා කෙල ටිකක්වත් පාරට නොගහ ඉමු!
    අපිට බැරි නෑ!

    ඉස්සර අපි

    වසර ගානක ශ්‍රේශ්ඨ ලිඛිත ඉතිහාසයක් තියෙන ජාතියක්!
    සුද්දට කලින් මහා වැවි දාගැබ් හදපු ජාතියක්!
    ආසියාවටම ධාන්‍යාගාරයක් වුන ජාතියක්!
    විදේශ ආක්‍රමන රාශියකට බය නැතිව මූන දුන්න ජාතියක්!
    ඉංග්‍රීසි අධිරාජ්‍යවාදීන් පෙරදිගකදී ලබපු විශාලම පරාජය දුන්න ජාතියක්!

    දැන් අපිට මොනවද අඩු?

    ⭕️ලෝකයේ හොඳම ටයිටේනියම් නිධිය පුල්මුඩේ
    ⭕️එප්පාවල පොස්පේට්
    ⭕️මුතුරාජවෙල පීට්
    ⭕️සිලිකා වැලි
    ⭕️මන්නාරම් ද්‍රෝනියේ තෙල්
    ⭕️රෝස තිරුවානා
    ⭕️ලෝකයේ හොඳම තේ සිලෝන් ටී
    ⭕️ලෝකේ හොඳම මැණික්
    ⭕️ලෝකෙ හොඳම මිනිරන්
    ⭕️ඉන්දියන් සාගරයේ හොඳම වරාය ත්‍රිකුණාමලයේ
    ⭕️ඉන්දියන් සාගරයේ හොඳම වෙලඳ වරාය කොලඹ
    ⭕️රට වටේට මුහුද ඒකෙ ලුණු මාලු එකී මෙකී නොයෙක් දේවල් සහ සමුද්‍රීය ආරක්ශාව
    ⭕️ඕනෙම දෙයක් වැවෙන සරු පසක්
    ⭕️මධ්‍යම කඳුකරයෙන් පටන් අරන් රටපුරා යන ගංගා 108ක්
    ⭕️රට පුරා ලොකු කුඩා වැවි 3000+
    ⭕️ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තයක්
    මේ ඔක්කෝටම වඩා වටිනම සම්පත මිනිස් සම්පත
    Appolo එකෙන් සඳෙන් ගෙනාව පස් අධ්‍යනයට ගිය සිරිල් පොන්නප්පෙරුම
    NASA එකේ ජේෂ්ඨ විද්‍යාඥයන් 10න් එක්කෙනෙක් වෙන ආචාර්ය සරත් ගුණපාල
    කොස්මොසොයික් වාදය ගැන බ්‍රිතාන්‍යයේ අධ්‍යනය කරන ආචාර්‍ය චන්ද්‍රා වික්‍රමසිංහ
    ආචාර්ය චන්දිම ගෝමස්
    මේ වගේ කොච්චර ඉන්නවද?

    අපිට බැරිද?
    නෑ අද ඉඳන් පටන්ගමු!
    ශ්‍රීලාංකීය විශිෂ්ට ජාතියක් කරමු!
    🇱🇰
    Copied : Knowledge man
     
    • Like
    Reactions: ElaBaba and ehseres

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,850
    1
    58,109
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දේසපාලකයො පත්කොරල උඹට යුදෙව්වො වගෙ වෙන්න බෑ. තමන් හැදිල ඉඳපන්. යුදෙව්වො youtube හිඟන්නො නෙවෙයි :lol:
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    දේසපාලකයො පත්කොරල උඹට යුදෙව්වො වගෙ වෙන්න බෑ. තමන් හැදිල ඉඳපන්. යුදෙව්වො youtube හිඟන්නො නෙවෙයි :lol:


    2015 ට කලින් උඹ ඔහොම හිතුවනම් උඹත් අද යුදෙව්වෙක්..:lol::rofl::P
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    2015 ට කලින් උඹ ඔහොම හිතුවනම් උඹත් අද යුදෙව්වෙක්..:lol::rofl::P

    යුදෙව්වෙක් කෙසේවෙතත් උගන්ඩෙක් වෙන්ඩ තිබ්බ :P
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,727
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔච්චර දේවල් කෙසේ වෙතත්..

    මම ආසයි මගේ අවුරුදු හතරෙ පොඩි එකා සහ අනික් හැම පොඩි එකාම ඉස්කෝලේ ගිහින්, උන්ට යහතින් ගෙදර පුලුවන් කියන දේ තුල තියෙන සැනසීම ලබන්න.

    ඒකට මේ ලිපියේ උත්තර තියෙනවද?

    ඇවිද ගන්නවත් බැරුව ඉද්දි අපේ උන් අහස අල්ලන්නයි කතාව.

    මේවා හොදයි නිකන් ආතල් එකට කියවන්න. හැබැයි යථාර්තය තියෙන්නේ ඊට ගොඩක් ඈතින්.
     
    Last edited:

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,222
    9,120
    113
    කලුකැත සිංහලුන්ට කොහෙන්ද යුදෙව්වන්ට වගේ මොල...:rofl::rofl:
     

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,980
    17,615
    113
    Nowhere
    naki set eka kohomath hadanna ba. bus eka atule dodam kala leli bus eka atulema wadi wela inna tana danawa puduma sakkili inne. bus eke yana gaman kaka janele araka parata kunu danawa. bannama tawa kata gahagena enawa. bangali jaaana
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    naki set eka kohomath hadanna ba. bus eka atule dodam kala leli bus eka atulema wadi wela inna tana danawa puduma sakkili inne. bus eke yana gaman kaka janele araka parata kunu danawa. bannama tawa kata gahagena enawa. bangali jaaana


    ratata deshapalana athin mehema wela thiyenneth ekai, api wage hoda eka hodayi kiyla warddta baninne nha.. mona magula unath thmange kyl kiyaganna paksheta kathire ghanv:angry: young generation ek okkom ekthu
    unath ape chanda pramane madi thama.. thw awurudu 10kwth ynv old generation eka nthiwela voting power ek ape athata enna,

    habayi ehemayi kyl gema atha arinna bha ethkn, ethkot rata nathiwela thiyei.. api ptn gnna one plwn thrm me 225 elawala danna.. api hariyt hitiyoth ape lamai hdenne api diha balan..
     

    Vshmitha

    Active member
  • May 14, 2017
    247
    38
    28
    isreal wala ayata anit ratawal wal ayata wada power ekk tiyenawa
    a ratat kelinma sun eke power eka watenawalu ahinda shaktiya wadiy
    yaluwek kiwwe
     
    Last edited: