ආහ් පොඩි දෙයක් අමතක උනා, හරවන් යන්න ඕ... 🥴🥴

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    pissuda koheda.. helmet ekak wath naa.. godak oya gam wala inna un innawa helmet nathiwa pare ynawa.. ekko uuta license eka naa... ekko wahane bumithel dala duwanne... oya wage mara pissu dial ennawa....

    apitath wathawak set unaa... bumithel daagena helmet nathiwa jet eka wage yanawa number ekak wath nati indian bike ekak.....
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    matath giya naththal dwasata pahuwada ohoma ekek set una kunu wenda gahala.break eka uda nagala bera gatte happen nathuwa

    Mata oya wage ekak set una maasekata kalin wage. seeya knk double line ekey mama dakunen yanakota mu wamen awilla mage issarahin kelinma uturn ekak gahanna hadanawa eha paththata yanna. honda welaawata tire aluth, break wada. adiyak tiyala nawaththa gaththe. mu hina wewi yanawa ponnaya wage. eha paththen aapu police kaarayek aruta banna
     
    • Like
    Reactions: Ysa Karu and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    pissuda koheda.. helmet ekak wath naa.. godak oya gam wala inna un innawa helmet nathiwa pare ynawa.. ekko uuta license eka naa... ekko wahane bumithel dala duwanne... oya wage mara pissu dial ennawa....

    apitath wathawak set unaa... bumithel daagena helmet nathiwa jet eka wage yanawa number ekak wath nati indian bike ekak.....

    යාල ගියා කාලෙකට කලින්, හම්බන්තොටින් එහා පාරවල් නිකන් එක පත්තට ලෙන් 3ක්ද කොහෙද, ඒත් බලු බල්ලෙක් නෑ. ගමේ උන් ඉස්සරහට ගිහින් uturn ගහන්න කම්මැලි නිසා wrong side එනව බන්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    මොකක්ද අමතක උනේ
    මහ උන්ගෙ දේපලවලට හදපු හොර ඔප්පුවද
     
    • Haha
    Reactions: kolavari

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,164
    198,743
    113
    Colombo, Sri Lanka
    අනිවා ඕක නැගිටලා ඇවිල්ලා අරුට පොර ටෝක් එකක් දාන්න ඇති. අපේ උන්ගේ අතින් මොන වරද උනත් පිළිගන්න කැමති නැහැනේ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    හිනා ගියේ මට විතරද
    ඔව් උබට විතරක් වෙන්ඩ ඇති.

    සාමාන්‍යයෙන් වෙන්නේ මුලු එළකිරි එකම උඹේ ගොන් ආතල් වලට හිනා වෙන එකනෙ :lol:
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    යාල ගියා කාලෙකට කලින්, හම්බන්තොටින් එහා පාරවල් නිකන් එක පත්තට ලෙන් 3ක්ද කොහෙද, ඒත් බලු බල්ලෙක් නෑ. ගමේ උන් ඉස්සරහට ගිහින් uturn ගහන්න කම්මැලි නිසා wrong side එනව බන්
    meka nam godak ewun karanawa.. rajagiriyeth paalama yatin hariyata onna paththata giye nathi unoth km1 or 2 wage watayak set wenawa ne.. godak bike padina un [specially uber\pickme] karanne kaha iren bahala bike eka thallu karan anik paththata daganna thanak enakan wrong side padan enawa..:baffled:
     
    • Like
    Reactions: NRTG and tharakaf

    AnuradhaRa

    Well-known member
  • ඉතිං පකෝ පිටිපස්සෙ එකාට හප්පන්න බෑනෙ
    වෙන හේතුවක් නිසා ඔහොම වුණත් ඔච්චර තමා

    මොළේ තියෙන එකෙක්ටනං තේරෙනව, ඌ බලන විදියෙන් මේ යකා හරහට දාන්න පුලුවන් කියල
    අනතුර වලක්වා නොගැනීම කියල එකකුත් තියෙනව කියල උඹ දන්නෙ නැතුව ඇති නේ..
     
    • Wow
    • Like
    Reactions: Asmodeus and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    ඉතිං පකෝ පිටිපස්සෙ එකාට හප්පන්න බෑනෙ
    වෙන හේතුවක් නිසා ඔහොම වුණත් ඔච්චර තමා
    Umbawage ekekwanam yata karan giyath kamakne lonthaya 🤭
     
    AnuradhaRa

    Well-known member
  • Umbawage ekekwanam yata karan giyath kamakne lonthaya 🤭
    මොළේ තියෙන එකෙක්ටනං තේරෙනව, ඌ බලන විදියෙන් මේ යකා හරහට දාන්න පුලුවන් කියල
    අනතුර වලක්වා නොගැනීම කියල එකකුත් තියෙනව කියල උඹ දන්නෙ නැතුව ඇති නේ..
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,701
    113
    මොළේ තියෙන එකෙක්ටනං තේරෙනව, ඌ බලන විදියෙන් මේ යකා හරහට දාන්න පුලුවන් කියල
    අනතුර වලක්වා නොගැනීම කියල එකකුත් තියෙනව කියල උඹ දන්නෙ නැතුව ඇති නේ..
    Ponnayo harawanna onam signal light daala wamata ayin karala itapase passa balala haropan. Natuwa ponnaya wage hituna welaawata pitipassen waahanayak enawa kiyalawath balanne natuwa uturn gahanne natuwa.

    eka paara hitina eka wenama kathaawak. Eth methana issarahin yana buruwa waradi.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    @SLK_sri වගේ මෝඩයෙක්🤦
    බයික් එකේ එකා නූගත් බයියෙක් නේද? ඕකට කීබෝඩ් එකක් දීලා රාජපස්සට කඩේ පලයන් කිව්වොත් හරියට කරයි :lol: