මේවගේ වට පිට බලන්නේ නැතුව U turn ගහන, එක තැන නවත්තන motobike, 3wheel උන්නම් සාපයක්.
matath giya naththal dwasata pahuwada ohoma ekek set una kunu wenda gahala.break eka uda nagala bera gatte happen nathuwa
pissuda koheda.. helmet ekak wath naa.. godak oya gam wala inna un innawa helmet nathiwa pare ynawa.. ekko uuta license eka naa... ekko wahane bumithel dala duwanne... oya wage mara pissu dial ennawa....
apitath wathawak set unaa... bumithel daagena helmet nathiwa jet eka wage yanawa number ekak wath nati indian bike ekak.....
ඔව් උබට විතරක් වෙන්ඩ ඇති.හිනා ගියේ මට විතරද

meka nam godak ewun karanawa.. rajagiriyeth paalama yatin hariyata onna paththata giye nathi unoth km1 or 2 wage watayak set wenawa ne.. godak bike padina un [specially uber\pickme] karanne kaha iren bahala bike eka thallu karan anik paththata daganna thanak enakan wrong side padan enawa..යාල ගියා කාලෙකට කලින්, හම්බන්තොටින් එහා පාරවල් නිකන් එක පත්තට ලෙන් 3ක්ද කොහෙද, ඒත් බලු බල්ලෙක් නෑ. ගමේ උන් ඉස්සරහට ගිහින් uturn ගහන්න කම්මැලි නිසා wrong side එනව බන්

Umbawage ekekwanam yata karan giyath kamakne lonthayaඉතිං පකෝ පිටිපස්සෙ එකාට හප්පන්න බෑනෙ
වෙන හේතුවක් නිසා ඔහොම වුණත් ඔච්චර තමා
මොළේ තියෙන එකෙක්ටනං තේරෙනව, ඌ බලන විදියෙන් මේ යකා හරහට දාන්න පුලුවන් කියලUmbawage ekekwanam yata karan giyath kamakne lonthaya![]()
Ponnayo harawanna onam signal light daala wamata ayin karala itapase passa balala haropan. Natuwa ponnaya wage hituna welaawata pitipassen waahanayak enawa kiyalawath balanne natuwa uturn gahanne natuwa.මොළේ තියෙන එකෙක්ටනං තේරෙනව, ඌ බලන විදියෙන් මේ යකා හරහට දාන්න පුලුවන් කියල
අනතුර වලක්වා නොගැනීම කියල එකකුත් තියෙනව කියල උඹ දන්නෙ නැතුව ඇති නේ..
බයික් එකේ එකා නූගත් බයියෙක් නේද? ඕකට කීබෝඩ් එකක් දීලා රාජපස්සට කඩේ පලයන් කිව්වොත් හරියට කරයි@SLK_sri වගේ මෝඩයෙක්![]()
