ආහ් ලමයිනේ

Baned_Pawusi

Member
Aug 31, 2011
19
13
0
මම පවුසිය බොලව්.මගේ අලුත් ප්‍රොෆයිල් එක මේක.මැෂින් එක ෆොර්මැට් කලායින් පස්සේ පවුසිගේ ලොගින් ඩීටේල්ස් වලට කෙලවුනා නොවැ.:baffled::baffled:banned කියල දාගත්තට බෑන් නෑ හරිද:P
 

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    00020771.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    එහෙම ප්‍රශ්නයක්නම් ජිටිට කියපන් එයා හදලා දෙයි
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    gt ට mail එකක් දාපන්. උබට recover කර ගන්න පුලුවන්. උබට email එකෙ වත් password, username මතක නැද්ද...
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    GT ගෙ කේන්දරේ බැලුවෙ නෑ කියල මූව බෑන් කරල :lol:
    :rofl::rofl: වෙන්න පුලුවන් ඔකා එ ජාතියෙ පොර:lol:
    මම දැන් ඒ යූසර් නේම් එකට කැමති නෑ ඔයිස් :(
    ඇයි කොල්ලො තම්බි කියනවාද උබට:rofl::lol: