ආහාරවල මිල අඩු නෑ

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,444
    113
    පොඩ්ඩක් ඉදපන්. මලිමාවේ ආණ්ඩුවක් ආවම හරි යයි.
     
    • Like
    Reactions: Cenon

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    තාම සතියයි උට්ටො. අනික තොපි චන්දෙ දුන්නද හරියට. බොහොම අමාරුවෙන් 42% ක් ගත්තෙ. හරි නම් වැඩි කරන්න ඕනි
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    ඕකට චෝදනා කරන්න ඕනි කඩකාරයින්ට තමා ...
    බිත්තර ඒම මිල අඩු උන එකෙ කෑම මිල අඩු වෙන්න ඔනි ...

    හිරුනම් බලන්න එපා පුතේ කෝමත් ආණ්ඩුවට ගහනවනෙ .. සිරස නම් ඉතින් අනුරට දෙනව දෙරණ ඒම ශේප් ඉතින් 🤥
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,063
    34,590
    113
    හරියට වැඩ පෙන්වන්න ඕන නම් 2/3 දීපල්ලා. හෙලවෙන දත වගේ ආණ්ඩුවකින් මොකුත් කරන්න බේ.
     
    • Haha
    Reactions: monson

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    150 wadiyan onii NPP ekata......

    ඵතකොට බිත්තරේ අඩු කරේ මොකාද?😹😹

    කිකිළිද?😹😹

    ජෙප්පොන්ටත් කිතුල් ගහට නැඟ්ග ඵකාට වගේ කියන්න දේවල් නම් තියෙනවා😹😹😹
     
    • Like
    Reactions: helphelp1

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,960
    113
    t.jpg
     

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    ඵතකොට බිත්තරේ අඩු කරේ මොකාද?😹😹

    කිකිළිද?😹😹

    ජෙප්පොන්ටත් කිතුල් ගහට නැඟ්ග ඵකාට වගේ කියන්න දේවල් නම් තියෙනවා😹😹😹
    Mafia karayo bayata an adu kala.........food walata wanama set ekak danna onii