adeeee patta awulen unne. ubata pin ban. thread eka dakala patta moraal ekak aawaමම හිතුවෙ මෙච්චර කල් උබට මොලේ තියෙනව කියල
අදයි තේරුනේ උබෙ පුක තියෙන්නෙ ඔළුවෙ කියල
adeeee patta awulen unne. ubata pin ban. thread eka dakala patta moraal ekak aawaමම හිතුවෙ මෙච්චර කල් උබට මොලේ තියෙනව කියල
අදයි තේරුනේ උබෙ පුක තියෙන්නෙ ඔළුවෙ කියල
මොකක්? මොකද්ද අවුල?adeeee patta awulen unne. ubata pin ban. thread eka dakala patta moraal ekak aawa
මම හිතුවෙ මෙච්චර කල් උබට මොලේ තියෙනව කියලමොකක්? මොකද්ද අවුල?
මොකට ද උබ මොරාල් ගත්තෙ
කොම්පියුස් උන්ගා බුන්ගා
tama kola witarai machan tawa masayak wage yai ala bahinna mama asa rabu kola walata a nisa ala basa natath aulak naරාබු හැදුණ ද?
කංකුං හැදෙයි ද බන් නිතර වතුර වැටෙන්නෙ නැති තැන්වල?
මම හිතුවෙ මෙච්චර කල් උබට මොලේ තියෙනව කියල
අදයි තේරුනේ උබෙ පුක තියෙන්නෙ ඔළුවෙ කියල
uba aruuta kiyapu eka patta wihiluwak wage mata danune ban. adow eeka maru ban
watch this documentary braw. You will definitely find answers for your qs. 100%
------ Post added on May 27, 2022 at 12:48 AM
Maalu allnna ynna koo bn thel?peenagena ghnda allnne?කොලබ කියන්නේ වැඩි පිරිසක් පිටින් එන නගරයක්..
අනිත් ඔක්කොම 0 වෙනව කියල දෙයක් නෑ නේ බන්.. රට වටේම මුහුද.. මලු 0 වෙනවද?තව ඕන තරම්.. කවද හරි අපිට කන්න නැතිවෙලා මැරෙන දවසට සිංහරාජේ කාන්තාරයක් වෙනවද??
------ Post added on May 26, 2022 at 11:04 PM
මාත් ආස රාබු කොළ මැල්ලුමටtama kola witarai machan tawa masayak wage yai ala bahinna mama asa rabu kola walata a nisa ala basa natath aulak na
කරලා බලපන් ඇගටත් හොදයි .. ලංකාවේ උන් කනවා වගේ කොත ගහල තුන් වෙලාම බුදින්න ඕනේ නෑ කොස් පොලොස් මස් මාළු ඔකොම එක්ක මනුසයෙක්ට ජිවත් වෙන්න ...මම හිතුවෙ මෙච්චර කල් උබට මොලේ තියෙනව කියල
අදයි තේරුනේ උබෙ පුක තියෙන්නෙ ඔළුවෙ කියල
මම කන ගාන උබ මැනල ද හෑල්ල කෙටුවෙ. මම කන්නෙත් වේල් දෙකයි ඒකත් කොත් ගහල කන් නෑ. එළ හරකා උබට ම තමයි ගැලපෙන්නෙ.කරලා බලපන් .. ලංකාවේ උන් කනවා වගේ කොත ගහල තුන් වෙලාම බුදින්න ඕනේ නෑ කොස් පොලොස් මස් මාළු ඔකොම එක්ක මනුසයෙක්ට ජිවත් වෙන්න ...
වේල් 2ක් හොදටම ඇති ... එකකට කඩල ටිකක් මුං ඇට ටිකක් ඇති ... තව එකක් කෑවම මනුසයෙක්ට දවසකට ඕනේ cal ටික හම්බෙනව (දවසම කුබුරු කොටන්නේ නැත්තන්) ඕනෙවටත් වැඩි ...
ලංකාවේ උන්ගේ priority 1 කන බණේ වෙන එකත් එක හේතුවක් කෙල වෙන්න ... කොත ගහල ගිහිල්ලන ඕනේ වෙල් 3ක් ඕක තමා මොක නත්තත් කරගන්න ඕනේ ...
fridge එක ඇරලා බලපන් කැල්ලක් ගහල ඇති fresh fruit & vegetable කියල කොයි part එකද කියල දැක්කම තේරෙයි .... ඉතුරු ටික තියෙන්නේ උයපුවා දාල තියල්ල පස්සේ කන්න .. ලංකාවේ උන් fridge එක පුරා පුරවගන්නවා ඒ කරලා දවසෙන් 2/3 උයන්ව කනවා හෝදනවා ආයේ උයනවා කනවා හෝදනවා ඕක තමා ...
වෙන රටවල උන් ඒ වෙලාවේ වැඩ කරනවා ... දවවසට මනුස්සයෙක්ට ඕනේ Cal ගැනත් එක්ක calculate කරලා බලපන් .. කාගේද මොලේ පුකේ කියල තේරෙයි ... ලංකාව් එල හරක්
ලංකාවේ තෙල් තිබ්බ නැතිකාලේ පීනගෙන ගිහින්ද බන් මාලු ඇල්ලුවේ.. ඒක එක උදාහරනයක් විතරයි...ලංකාවේ ජීවත්වෙන්න ඕනතරම් ක්රමතියෙනවා,, හැබැයි ඉතින් පුරුදු ලයිෆ්ස්ටයිල් එක නම් කරන්න වෙන් නෑ මේ කපේට..Maalu allnna ynna koo bn thel?peenagena ghnda allnne?
උබට විතරක් බලන්න ඕනේ නං privet දන්වනේ .... එහෙම කන්වනන් ලබ්බටද කොලබ රාබු carrot වවන්න හදන්නේ ... ඕවගේ මොනවද තියෙන්නේ ... Carb විතරයි ..මම කන ගාන උබ මැනල ද හෑල්ල කෙටුවෙ. මම කන්නෙත් වේල් දෙකයි ඒකත් කොත් ගහල කන් නෑ. එළ හරකා උබට ම තමයි ගැලපෙන්නෙ.
එහෙම අල්ලන්න පුළුවන් තැන් කීය ද බන් තියෙන්නෙ මුළු රටේ ම. එහෙම ඇල්ලුවත් ඒවා කොච්චර ගණන් වෙයි දලංකාවේ තෙල් තිබ්බ නැතිකාලේ පීනගෙන ගිහින්ද බන් මාලු ඇල්ලුවේ.. ඒක එක උදාහරනයක් විතරයි...ලංකාවේ ජීවත්වෙන්න ඕනතරම් ක්රමතියෙනවා,, හැබැයි ඉතින් පුරුදු ලයිෆ්ස්ටයිල් එක නම් කරන්න වෙන් නෑ මේ කපේට..
uba hithanne venezuela un Crysis ekt kalim keve nh qyld? Kema 0tama adu wenne nh bn eth tika denek hari kanna netuwa marei.kochchra duppath minissu innwd bn ada unth nokaa nobi inna.ලංකාවේ තෙල් තිබ්බ නැතිකාලේ පීනගෙන ගිහින්ද බන් මාලු ඇල්ලුවේ.. ඒක එක උදාහරනයක් විතරයි...ලංකාවේ ජීවත්වෙන්න ඕනතරම් ක්රමතියෙනවා,, හැබැයි ඉතින් පුරුදු ලයිෆ්ස්ටයිල් එක නම් කරන්න වෙන් නෑ මේ කපේට..
කඩෙන් කන්නෙ පට්ට ගිනි ගණන් වලට. සාගතයක් ඇවිල්ල කඩත් වැහුව ම කන්න දෙයක් තියෙන්න ඕන නිසා වවන්නෙ. මොකද මට කියල ගෙදරක් නෑ. ගෙදරින් හූනූ බිජ්ජක දෙයක් වත් මට එවන්නෙත් නෑ.උබට විතරක් බලන්න ඕනේ නං privet දන්වනේ .... එහෙම කන්වනන් ලබ්බටද කොලබ රාබු carrot වවන්න හදන්නේ ... ඕවගේ මොනවද තියෙන්නේ ... Carb විතරයි ..
ඒ ගානට නං කන්නේ ඕනේ තරඟ තියනව කන්න ... ඒ ගානටත් කන්න නැතුව කෙල වෙන්ව කියෙන්නේ ලංකාවේ බාගයක් කන්න නැතුව මැරිලා ඒ වෙද්දී .. ඒ හින්ද දගලන්න අවශ්යත්වය්ක් නෑ වැඩිය
හැමෝම තමන්ගේ සවයිවර් ප්ලෑන් එකක් ගහගන්න ඕනේ...තමන්ට ගැලපෙන.. මචන් මම දෙයක් කියන්නද.. ඔය දුප්පත් එවුන් කියන කතාව කියන්න එපා..උන් දුප්පත් හිතින්.. එහෙමත් අතලොස්සක් ඇරෙන්න,ගොඩක් එවුන් අමු කාලකන්නි බන්..අනික උන් රටේ මේ ප්රශ්න එන්න කලිනුත් ජීවත් උනේ එහෙමම තමා...එහෙම අල්ලන්න පුළුවන් තැන් කීය ද බන් තියෙන්නෙ මුළු රටේ ම. එහෙම ඇල්ලුවත් ඒවා කොච්චර ගණන් වෙයි ද
ඉස්සර කාලෙ ජනග්රහණයයි දැන් ගහණයයි හිතල බලපන් ඕවූ ප්රැක්ටිකල් උණත් හෙන දුෂ්කරයි. යන්තම් හම්බ කරන් ඉන්න අපට රීච් කරන්නත් බෑ.
කඩෙන් කන්නේ මොන්ගල්ද යකෝ .. podi rice cooker එකක් ගනින ගොඩක්ඒ ඒවා හදාගන්න පුලුවන් ... පෝච්චි වල වවාගෙන ඒවා උයාගෙන කන මගුල් හරියන්නේ නෑ ... ඕව පොහාර දාල .. සත්තුන්ගෙන් පරිස්සන් කරගෙන ගලවාගෙන උයාගෙන කන්න පුලුවන්ද තනියම .. මොන්ගලනේ යකෝ ... කරලා බලපන්කො මේකේ උන් කරන ඒවා අහල ස්වාන්පොෂිත වෙන පොච්ච්හි වල carrot බස්සල ඕව කන්න තියෙයිද කියල ... practical දේ තමා මම කියන්නේ සුරඟන ලෝක වල ලගල වැඩක් නෑ ..කඩෙන් කන්නෙ පට්ට ගිනි ගණන් වලට. සාගතයක් ඇවිල්ල කඩත් වැහුව ම කන්න දෙයක් තියෙන්න ඕන නිසා වවන්නෙ. මොකද මට කියල ගෙදරක් නෑ. ගෙදරින් හූනූ බිජ්ජක දෙයක් වත් මට එවන්නෙත් නෑ.
උබට පිස්සු ද කඩල කව්පි වල ගණන් මාව විකිනෙයි.කඩෙන් කන්නේ මොන්ගල්ද යකෝ .. podi rice cooker එකක් ගනින ගොඩක්ඒ ඒවා හදාගන්න පුලුවන් ... පෝච්චි වල වවාගෙන ඒවා උයාගෙන කන මගුල් හරියන්නේ නෑ ... ඕව පොහාර දාල .. සත්තුන්ගෙන් පරිස්සන් කරගෙන ගලවාගෙන උයාගෙන කන්න පුලුවන්ද තනියම .. මොන්ගලනේ යකෝ ...
කඩල කව්පි ටිකක් ගෙනත් තියාගනින් තැබුවා කෑවා .. වෙලාවත් ඉතුරුයි අගටත් හොදයි ...
මේ සාගත ඇවිල්ල කාම නැති වෙලා වෙලාවට කන්න හොය්නවන්න අර බංකර ගහගනින් ... ලබ්බක් කියනව .. ඒ ගානට එනකොට දෙකෙන් එකක් වෙලා ඉවරයි
Mama wawanawa machan. Ammatai thaththataith udaw karanwaමම හිතුවෙ උබත් වවන්න ගත්තා කියල![]()