ආහාර උද්දමනය Food Inflation 2022 September 94.1% සිට 2023 January 60.1% දක්වා පහලට

monson

Well-known member
  • May 7, 2007
    25,822
    29,051
    113
    NnOAo8t.jpg


    උද්ධමනය පහළට​



    (විමුක්ති එස් රුද්‍රිගු)

    කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස උද්ධමනය සියයට 54.2 දක්වා පහත වැටී ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දී ඇත.

    ජනවාරි මස උද්ධමනය දෙසැම්බර් මසට සාපේක්ෂව සියයට 3 පහළ ගොස් තිබේ.

    එසේම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව ජනවාරි මස ආහාර උද්ධමනය ද සියයට 60.1 ක් දක්වා පහළ ගොස් තිබේ. එය දෙසැම්බර් මාසයට සාපේක්ෂව සියයට 4.3 ක පහළ යාමකි.

    ජනවාරි මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනයද පසුගිය මසට සාපේක්ෂව සියයට 2.4 කින් පහළ යමින් සියයට 51ක් ලෙස වාර්තා වී තිබේ.

    - https://www.lankadeepa.lk/news/උද්ධමනය-පහළට/101-627910


    HVqEUGX.jpg
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,822
    29,051
    113
    "ECONOMYNEXT – Sri Lanka has likely met the primary deficit target for 2022, based on preliminary data, officials said as President Ranil Wickremesinghe oversees the most difficult revenue correction in history following a currency crisis which ended in default."

     
    • Like
    Reactions: maverick44

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    45,001
    113
    ඒ කියන්නෙ ලබන මාසෙත් ආහාර මිල 60%කින් වැඩි වෙනවා :sorry:
     
    • Like
    Reactions: zid2021

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    2023 calculate karanne 2022 sapekshawa neda?
    ehema baluwoth 2022 sahenna wedi unama 2023 ayeth wedi wenna deyak nathi unama % eka widiyata adu wenawa neda?
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,822
    29,051
    113

    පුදුමයක් නැහැ රටක් බංකොලොත් කරහම මාසෙන් දෙකෙන් ගොඩ එන්නේ නැහැ 😁


    රාගම රෝහල පැයක් නවතී​



    (යොහාන් භාසුර සහ ළහිරු හර්ෂණ)

    රාගම ශික්‍ෂණ රෝහලේ විදුලි ජනන යන්ත්‍රවල දෝෂයක් හේතුවෙන් රෝහලේ විදුලිය විසන්ධි වීමෙන් වෛද්‍යවරු ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය සහ රෝගීහු අද (31) රාත්‍රී දැඩි අපහසුතාවට පත්වූහ.

    වෛද්‍යවරුට ජංගම දුරකථනවල එළියෙන් රෝගීන් පරීක්‍ෂා කිරීමට සිදුවූ බවත් පැයක පමණ කාලයකින් විදුලි සැපයුම යථා තත්වයට පත්වූ බවත් රෝහල් ප්‍රකාශකයෙක් රාත්‍රී 9.30 ට පමණ පැවසීය.

    image_280268a1f3.gif


    - https://www.lankadeepa.lk/news/රාගම-රෝහල-පැයක්-නවතී/101-627914
     

    Similar threads