ආහාර උද්ධමනය

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,937
    113
    Black Pearl
    Sri Lanka be like

    Challenge Mostlysane GIF by NETFLIX
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,127
    9,420
    113
    බලහං අපේ මෙච්චර කල් හිටපු දේසපාලුවො අපිව දාල තියෙන තැන
    තාම ඕකුංට කඩේ යන උං නං මනුස්සයො වෙන්න බෑ
    දුක කියන්නෙ දැනටත් මේ ප්‍රශ්නෙට ප්‍රදාන වගඋත්තර කාර පක්ශය ට තමා ආන්ඩු බලය තියෙන්නෙ
    ප්‍රදාන වග උත්තර කාරයෙක් තමා විදායක ජනාදිපති
    ඒ මදිවට හොරු දෙගොල්ලො එකතු වෙලා හොරු ප්‍රෝ මැක්ස් වෙලා තියෙන්නෙ
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    බලහං අපේ මෙච්චර කල් හිටපු දේසපාලුවො අපිව දාල තියෙන තැන
    තාම ඕකුංට කඩේ යන උං නං මනුස්සයො වෙන්න බෑ
    දුක කියන්නෙ දැනටත් මේ ප්‍රශ්නෙට ප්‍රදාන වගඋත්තර කාර පක්ශය ට තමා ආන්ඩු බලය තියෙන්නෙ
    ප්‍රදාන වග උත්තර කාරයෙක් තමා විදායක ජනාදිපති
    ඒ මදිවට හොරු දෙගොල්ලො එකතු වෙලා හොරු ප්‍රෝ මැක්ස් වෙලා තියෙන්නෙ
    ආණ්ඩු බලය පැත්තකින් තියමුකෝ උන්ට කඩේ යන උනුත් ඉන්න එකනේ වැඩේ