ආහාර කල් තබා ගන්න

nandunjayasinghe

Active member
  • Dec 9, 2008
    472
    119
    43
    බිස්නස් එකක් විදිහට කරනවනම් ආහාර කල්තබා ගන්නෙ කොහොමද?ඒකට මොනවහරි දාන දේවල් තියෙනවද.ඒ සම්බන්දව දැනගන්න තැනක් තියෙනවද?බිස්නස් එක චිලි පේස්ට් චට්නි වගේ දෙයක් කියලා හිතපල්ලකො..
     

    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    චිලිපේස්ට් ජීවානුහරණය කරපු බෝතල්වල සීල් කරල දැම්මම කොහොමත් නරක්වෙන්නෙ නෑ නේද, යූටියුබ් එකේ බැලුවද?
    බැලුවා බන් එහෙම අවුලක් නැද්ද බිස්නස් එකකට කරද්දි.මන් හිතුවා වෙන මොනවාහරි දානවා ඇති කියලා

    Chili Paste walata preservatives noda 2 months thiya ganna puluwan uparima.
    තෑන්ක්ස් මචන්
    ------ Post added on Feb 18, 2021 at 6:00 PM
     
    • Like
    Reactions: PHBhagya

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    කාර්මික සංවර්ධන මණ්ඩලයේ අාහාර තාක්ෂණ වැඩසටහන් තියෙනව.
    පොඩි මුදලක් ගන්නෙ, පුහුණු වැඩසටහන් වලට.
    මොරටුවෙ තියෙන්නෙ. හොයල, බලල යන්න
     

    nandunjayasinghe

    Active member
  • Dec 9, 2008
    472
    119
    43
    කාර්මික සංවර්ධන මණ්ඩලයේ අාහාර තාක්ෂණ වැඩසටහන් තියෙනව.
    පොඩි මුදලක් ගන්නෙ, පුහුණු වැඩසටහන් වලට.
    මොරටුවෙ තියෙන්නෙ. හොයල, බලල යන්න
    Thanks machan.man hoyala balannam