ආහාර පිසීමේදී පාවිච්චි කරන්න පුළුවන් පොඩ

sanka35

Banned
May 28, 2018
83
5
0
ආහාර පිසීමේදී පාවිච්චි කරන්න පුළුවන් පොඩ

අපි ගොඩක් නොදන්නා කාරනාවල් කිහිපයක් ගැනයි අද අපි ඔයාලව දැනුවත් කරන්න යන්නේ. ආහාර පිසීමේදී මේ දේවල් අනුගමනය කිරිමව වඩාත් වැදගත් වෙනවා


1) කරවල, මස්, මාළු හාල් හෝදපු වතුරෙන් එක්වරක් සෝදා නැවත පිරිසිදු වතුරෙන් සෝදන්න. එවිට එහි ඇති පිළි ගඳ නැතිවේවි.


2) හොද්දේ ලුණු වැඩිනම් අල පෙත්තක් දමන්න.


3) තේ කොළ ටින් එකට එනසල් හෝ කරාබු නැටි තුන හතරක් දමන්න. තේ සුවඳ වෙයි.


4) ගෑ පොල් අඩලේ වටේට ලුණු වතුර ගාන්න. පසුවනිදා තෙක් පොල් නරක් නොවේ.


5) කඩෙන් ගෙනා එළවලු විනාකිරි වතුරෙන් සෝදන්න. එවිට එළවලු මතුපිට ඇති රසායනික ද්‍රව්‍ය ඉවත් වේ.


6) කඩල, කව්පි, පරිප්පු වැනි ධාන්‍ය වර්ග අසුරා තබද්දී රම්පෙ හෝ කරපිංචා කොලයක් දමා තබන්න. ගුල්ලෝ ගසන්නේ නැත.


7) කලා තම්බන විට සුද්ද කරපු පොල්කටු කැබැල්ලක් දමන්න. කඩල ඉක්මනට තැම්බෙයි.


8) බත් ඇට්ටකුණා වූ විට කෙසෙල් කොළයකින් වසා තබන්න. බත් එකේ ඇති හුමාලය මඟින්
මෙතනින් බලන්න http://thewoman.lk/cooking-tips-2/