ආහාර රැගෙන එන වාහන ඔබේ නිවසට ආවාද?

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,256
    1
    101,099
    113
    34
    Kalutara
    අද බඩු මලු උස්සන් වාහන දෙකක් ආව බන්. එකක 500යි අනිකේ 400යි. පාන් පිටියි, හාලුයි, ගිනි පෙට්ටියයි, සොයාමිටුයි 400කට දුන්නා. හැබැයි චූන් පාන් කාරයෝ ආවේ නෑ. ඊයේ බිත්තර ආව. පොල්තෙල් වගේ එව්වා තමා නැත්තේ දැන්. බුදු පහන පත්තු කරන්නවත් පොල්තෙල් නැතිවෙයිද දන්නේ නෑ. :(
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,052
    22,116
    113
    ගම මහනුවරයි
    අද බඩු මලු උස්සන් වාහන දෙකක් ආව බන්. එකක 500යි අනිකේ 400යි. පාන් පිටියි, හාලුයි, ගිනි පෙට්ටියයි, සොයාමිටුයි 400කට දුන්නා. හැබැයි චූන් පාන් කාරයෝ ආවේ නෑ. ඊයේ බිත්තර ආව. පොල්තෙල් වගේ එව්වා තමා නැත්තේ දැන්. බුදු පහන පත්තු කරන්නවත් පොල්තෙල් නැතිවෙයිද දන්නේ නෑ. :(

    Baslil santa ei ikmanatama badu mallath aran :rofl: