ආහාර හිගයක් එනවා..- බැසිල්

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    මහ කන්නය වගා කරන බිම් වලින් දැනට වගාවට සූදානම් කර ඇත්තේ තුනෙන් එකක් පමණක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ පොහොර අර්බුදය ගැන පැවති සාකච්ඡාවකදීය.

    දැනට සාර්ථක ලෙස කුඹුරු සහ වෙනත් ගොවිතැන් සදහා සූදානම් කර ඇත්තේ කුරුණෑගල සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්වල පමණක් බවත් මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ සංඛ්‍යා ලේඛන ද සහිතවයි.

    තත්ත්වය මේ ආකාරයෙන් පැවතුනොත් ඉදිරි කාලය තුළ රට ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවට ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

    @nicjosh83 dan sepada???? tho puka dunna basil kiyana katha
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,493
    32,227

    Mun withrak nemei, mun gawa dana namala ratata kelawana niladari haththath gahala pannanna ona...
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    මහ කන්නය වගා කරන බිම් වලින් දැනට වගාවට සූදානම් කර ඇත්තේ තුනෙන් එකක් පමණක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ පොහොර අර්බුදය ගැන පැවති සාකච්ඡාවකදීය.

    දැනට සාර්ථක ලෙස කුඹුරු සහ වෙනත් ගොවිතැන් සදහා සූදානම් කර ඇත්තේ කුරුණෑගල සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්වල පමණක් බවත් මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ සංඛ්‍යා ලේඛන ද සහිතවයි.

    තත්ත්වය මේ ආකාරයෙන් පැවතුනොත් ඉදිරි කාලය තුළ රට ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවට ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

    @nicjosh83 dan sepada???? tho puka dunna basil kiyana katha
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,201
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    යුද්දේ කාලේ වගේ ජාති දෙක තුනකින් අමතර හාල් මුට්ට පහ හයක්, පරිප්පු ගෝනියක් දෙකක් තියාගෙන ජීවත්වෙයල්ලා. කොයි වෙලේ කෙලවෙයිද දන්නේ නෑ
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,198
    113
    ආශ්චර්යමත් රටක
    බැරි කාබනික ලබ්බක් කරන්න ගිහින් අනිවාර්යෙන්ම සාගතයක් එනව කියල කිව්වා. නෑ එහෙම නෑම කියලනේද පෝට්ටු මහාචාර්යතුමාලා කිව්වෙ.
    දැන් ඒකටත් ගොවියො තමා වැරදි. බයි ගොවියනේ තොපිට නම් හොඳම වැඩේ. සාදු. 🙏🙏:ROFLMAO:
    :ROFLMAO:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,621
    17,705
    113
    Auckland
    සමාජවදී පිස්සොන්ට බලය ලැබුනාම ඕවා සාමාන්‍යයි කොම්ලො. එකම දේ මේ සමාජවාදී පිස්සා ඇමරිකන් පුරවැසියෙක් නිසා රට කාලා ඉවර උන ගමන් කැලිෆෝනියාවට ගිහින් විශ්‍රාම සුවයෙන් ඉන්න පුලුවන් වීමයි.

    මෙන්න ඉස්සර කාලෙ හිටපු මිනි මරු පිස්සු පාලකයෙක් කරපු විනාශයක් බලාගන්න

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,651
    100,922
    113
    යුද්දේ කාලේ වගේ ජාති දෙක තුනකින් අමතර හාල් මුට්ට පහ හයක්, පරිප්පු ගෝනියක් දෙකක් තියාගෙන ජීවත්වෙයල්ලා. කොයි වෙලේ කෙලවෙයිද දන්නේ නෑ
    හාල් ගොඩක් කල් තියා ගත්තම ගුල්ලො ගහනව, පණු කැදලි හැදෙනව. කොහොමත් ටිකක් අපතෙ යනව. මාසෙ තමා උපරිම ගෙදරක හාල් තියාගන්න පුලුවන් සේෆ්ටි මෙතඩ් යූස් කරන්නෙ නැත්තන්. සින්හලු කෝමත් බඩ ගින්නෙ ඊට පස්සෙ. :baffled: :baffled: :baffled:. වී වගේ තියාගෙන කොටා ගන්න එක තමා කරන්න වෙන්නෙ.
     
    • Like
    Reactions: Cypress

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,560
    5,577
    113
    ඇයි අහන්නේ,එන්නද
    මහ කන්නය වගා කරන බිම් වලින් දැනට වගාවට සූදානම් කර ඇත්තේ තුනෙන් එකක් පමණක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.

    අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ පොහොර අර්බුදය ගැන පැවති සාකච්ඡාවකදීය.

    දැනට සාර්ථක ලෙස කුඹුරු සහ වෙනත් ගොවිතැන් සදහා සූදානම් කර ඇත්තේ කුරුණෑගල සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්වල පමණක් බවත් මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ සංඛ්‍යා ලේඛන ද සහිතවයි.

    තත්ත්වය මේ ආකාරයෙන් පැවතුනොත් ඉදිරි කාලය තුළ රට ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවට ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.

    @nicjosh83 dan sepada???? tho puka dunna basil kiyana katha
    ඌ දැන් ස්වාධීනලු බන්
     
    • Haha
    Reactions: Cypress and SLK_sri

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404

    ජනපති ඉස්සරහ පුරසාරම් දොඩවපු ගොවියාගේ, අතේ පත්තුවුණු කාබනික පොහොර බොරුව..​

    ඇයි බං බයියෝ මෙහෙම බොරු කරන්නේ. මේකෙන් අමාරුවේ වැටෙන්නේ මුලු රටම නේද.
    @erozan වගේ තමන්ට ලැබෙන සොච්චම් වාසිය බලාගෙන රටම අනාථ කරන එවුන් තමා කරුමෙ.
     
    • Haha
    • Like
    Reactions: SLK_sri and Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    @පූක්ජූස්, @ගූරෝසාන්, @පූකමුරා මෙහෙ වරෙල්ලා. මෙන්න ස' හත්පොලේ ගූ නාලා. සෝදන්න උඹලව හොයනවා.
     
    • Haha
    Reactions: SLK_sri

    Similar threads