මහ කන්නය වගා කරන බිම් වලින් දැනට වගාවට සූදානම් කර ඇත්තේ තුනෙන් එකක් පමණක් බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර ඇත.
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ඔහු මේ බව පෙන්වා දී ඇත්තේ පොහොර අර්බුදය ගැන පැවති සාකච්ඡාවකදීය.
දැනට සාර්ථක ලෙස කුඹුරු සහ වෙනත් ගොවිතැන් සදහා සූදානම් කර ඇත්තේ කුරුණෑගල සහ උතුරු නැගෙනහිර දිස්ත්‍රික්වල පමණක් බවත් මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත්තේ සංඛ්‍යා ලේඛන ද සහිතවයි.
තත්ත්වය මේ ආකාරයෙන් පැවතුනොත් ඉදිරි කාලය තුළ රට ආහාර හිඟයකට මුහුණ දෙනු ඇති බවට ද බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
@nicjosh83 dan sepada???? tho puka dunna basil kiyana katha