ගොඩක් ලස්සනයි සහෝ...
හිතට ගොඩක් සංවේදී නිර්මාණයක්...
bohoma sthuthi sahodaraya
ගොඩක් ලස්සනයි සහෝ...
හිතට ගොඩක් සංවේදී නිර්මාණයක්...
great machan.............what a thought..................
සැබෑ මිතුදමක්........ සුබ පැතුම් අයියේ
mara lassanai hadawaa unuwenawa:::e kiyanne oyage niramanaya saratakai::: gdluck machan::::
සංවේදී හැඟීම්බර නිර්මාණයක් අයියේ.මේක කියවද්දි මගේ මනසේ රූපයක් මැවුනා.අවසානයේ හිතට දැනුනේ දුකක්.....සැබෑ මිතුදමක්........ සුබ පැතුම් අයියේ
![]()
ayye me siduweem hema ekakma ekinekata mewi mewi penuna ... harima sanwedi nirmanayak.. hithata godak denuna... ayyage hekiyaawa athi wishishtai .. digatama liyamu ayye.. suba pathum!!!
Hitata godak danuna sanwedi nirmanayak ayya..
godak saralawa namut hita abyantharayatama kata kala haki wana paridi bihikala sarthaka nirmanayak..
ayyata jaya !!
ගොඩක්ම හිතට සංවේදි නිර්මාණයක් අයියෙ.හද පතුලටම දැනුනා.ජීවිතේ මෙයයි....... සාර්ථකයි ඔබ.
සංවේදී නිර්මාණයක් රොන් අයියේ...
තමන්ට නැතිවුණ ඒ ආදරය තවත් කෙනෙකුට ලැබිලා..ඒත් ඒ දෙන්නම හොද යාළුවෝ......දුක වැඩි.....ඒත් මිත්‍රත්වය උතුම්.......
ලස්සන නිර්මාණයක්....
සුභ පැතුම් රොන් අයියට.......
අය්යෙ මට මේ නිර්මාණයට කියන්න වචන ගලපගන්නත් හරිම අමරුයි ඒ තරමට මේ නිර්මාණය හරිම ලස්සනයි හදවතේ සියුම් තැන් ස්පර්ශ කරන විදිහට ලියල තියනවා අය්යෙ...............
එක් අයෙකුගෙ විරහවත් තවත් කෙනෙකුගෙ ආදරයත් හරිම ලස්සනට ගළපල තියනව අය්ය........

