ආ ධර්ම යුද්ධය ගනිල්ලා!
PM me for the link
PM me for the link
Last edited:
Janadipathi:22538642 said:ටොරන්ට් එකක් දාපන්කො. ඔක රිසියුම් කරන්න බැනේ මගදි. අපි එටිසලාට් කොල්ලොනේ..

හෑ resume කරන්න බැරිද මේකටොරන්ට් එකක් දාපන්කො. ඔක රිසියුම් කරන්න බැනේ මගදි. අපි එටිසලාට් කොල්ලොනේ..
LazyLizard:22538652 said:හෑ resume කරන්න බැරිද මේකටොරන්ට් එකක් දාපන්කො. ඔක රිසියුම් කරන්න බැනේ මගදි. අපි එටිසලාට් කොල්ලොනේ..![]()
resume capability yes කියල තියෙනවා හැබැයි IDM එකේ.
ඇස්ටිමේට් එකක් වත් නැනේ බන්. මම ෆයර්ෆොක්ස් එකෙන් බාන්නේ.හෑ resume කරන්න බැරිද මේක![]()
resume capability yes කියල තියෙනවා හැබැයි IDM එකේ.
තම්බියා උනත් ලාබයි නම් කොරන්න දෙයක් නැ. සින්හල එකෙක් ඒ ගානට දෙනවනම් අපි ගන්නවා.. එහෙම නැනේ.. ඉතින් අර ලේ මේ ලේ මගේ බිල ගෙවන්න එන්නේ නැනේ..ටොරෙන්ට් නෑ සර් , සර්ලාත් තම්බින්ටම දෙනවා නේද කමක් නෑ ඉතින් ගොඩ ගියෙත් උන් හින්දා නේ![]()
Janadipathi:22538664 said:තම්බියා උනත් ලාබයි නම් කොරන්න දෙයක් නැ. සින්හල එකෙක් ඒ ගානට දෙනවනම් අපි ගන්නවා.. එහෙම නැනේ.. ඉතින් අර ලේ මේ ලේ මගේ බිල ගෙවන්න එන්නේ නැනේ..ටොරෙන්ට් නෑ සර් , සර්ලාත් තම්බින්ටම දෙනවා නේද කමක් නෑ ඉතින් ගොඩ ගියෙත් උන් හින්දා නේ![]()
දුක තමා දොරේ.. අද අපිටත් ස්පීඩ් නැ..තම්බි සීන් එක හින්දා නෙමෙයි මට ඉරිසයයි සර් අපිට සිග්නල් නෑ
Janadipathi:22538679 said:දුක තමා දොරේ.. අද අපිටත් ස්පීඩ් නැ..තම්බි සීන් එක හින්දා නෙමෙයි මට ඉරිසයයි සර් අපිට සිග්නල් නෑ
![]()
බාගයක් ඩවුන් උනාම තො ෆයිල් එක එහෙම ඩිලීට් කරනවා නෙමෙයි..අපිට ඔහොමවත් නෑ
Janadipathi:22538686 said:බාගයක් ඩවුන් උනාම තො ෆයිල් එක එහෙම ඩිලීට් කරනවා නෙමෙයි..අපිට ඔහොමවත් නෑ

අන්න එහෙම වරෙන්.. නැත්තම් කොලේ ඉරාගෙන ඇගේ හලාගන්න ලැස්ති වෙන්න එපා..මට විධායකය එක්ක හැප්පෙන්න තරම් හයියක් නෑ![]()

