WhiteWalker:22538759 said:no thanks.අපි පොශ්නෙ.
අපි බලන්නෙ ඉංග්රීසි පිල්ම් විතරයි
![]()
Janadipathi:22539225 said:![]()
තාම ඩවුන් වෙනවා යකො.. කටුස්සා උබ ඉවරද ? මෙලහට ඌ බලලත් ඉවරද මන්දා..
ඩයලොග් එකෙන් ගැහුවේ නැ බයට.. මෙවා ඩවුන් කරලා කේස් උනොත් මගේ පට්ටමත් ඉවරයි.හම්මේ
Janadipathi:22539236 said:ඩයලොග් එකෙන් ගැහුවේ නැ බයට.. මෙවා ඩවුන් කරලා කේස් උනොත් මගේ පට්ටමත් ඉවරයි.හම්මේ
වීඩියෝ එක ප්ලේ වෙද්දී IDM එකෙන් ආපු ලින්ක් එක මම බෑවේ ඒක 1GB![]()
තාම ඩවුන් වෙනවා යකො.. කටුස්සා උබ ඉවරද ? මෙලහට ඌ බලලත් ඉවරද මන්දා..
කොලිටි අඩුද මන්දා