අපේ එකෙක් මාළු අල්ලලත් ලක්ෂ 4යි හම්බෙන්නේ.
වෙන රස්සා ඇති සුපිරියටම හම්බ කරන.
අර බුකියෙ රඟන්නේ රත්තරන් පොරවගෙන මන්දිරය හදාගෙන.
අපේ එකෙක් මාළු අල්ලලත් ලක්ෂ 4යි හම්බෙන්නේ.
Gedara warga adigana 6000/- wage wadi karanna,මගේ රත්තරන් යාලුවනේ...
මේ ප්ලෑනේ විදිහට ගෙයක් හදන්න දැන් කොස්ට් එක කීයක් විතර යයිද කියලා බලලා කියන්න පුලුවන් කාටද??
නිවසට විදුලිය, ජලය ලබා ගැනීම වගේ දේවලුත් සලකලා බලන්න පීස්...
P.S.
මේකේ කොස්ට් ඇසෙස්මන්ට් එකක් කරලා දෙන්න පුලුවන් කාටද?
ඒකට කීයක් විතර ගන්නවද?
View attachment 240798
12-18M උඹ හදන විදිහ අනුවමගේ රත්තරන් යාලුවනේ...
මේ ප්ලෑනේ විදිහට ගෙයක් හදන්න දැන් කොස්ට් එක කීයක් විතර යයිද කියලා බලලා කියන්න පුලුවන් කාටද??
නිවසට විදුලිය, ජලය ලබා ගැනීම වගේ දේවලුත් සලකලා බලන්න පීස්...
P.S.
මේකේ කොස්ට් ඇසෙස්මන්ට් එකක් කරලා දෙන්න පුලුවන් කාටද?
ඒකට කීයක් විතර ගන්නවද?
View attachment 240798
උඹ ගෙදරක් හදන්න බලාපොරොත්තුවක් නැත්ද ඉන්ද්‍රයා, වයසට යනකම්ම බෝඩිම් ජීවිතයක් ගත කරන්නද ඉන්නේ12-18M උඹ හදන විදිහ අනුව
Boarding,rent inna aka hodai ban gewal hadanawata wediya..උඹ ගෙදරක් හදන්න බලාපොරොත්තුවක් නැත්ද ඉන්ද්‍රයා, වයසට යනකම්ම බෝඩිම් ජීවිතයක් ගත කරන්නද ඉන්නේ![]()
බඳින්න මම හිතන විදිහෙ කෙනෙක් හම්බුණොත් බැඳලා ගැළපෙන ගෙයක් ගන්නවා. හදන එකක් නම් නෑ, එ‍්ක බොරු වැඩක් වගේ.උඹ ගෙදරක් හදන්න බලාපොරොත්තුවක් නැත්ද ඉන්ද්‍රයා, වයසට යනකම්ම බෝඩිම් ජීවිතයක් ගත කරන්නද ඉන්නේ![]()

Bathroom wedi wenna ubata clean karannath epa wenawa. Bathroom walata loku witadam karanna epa. Sarala widihata karapan bn.ehema plan kare na ban....
enne na ban, oya plan eka adapu ekage weradda....View attachment 240839
අඩි 10 * 12 කාමරේ ඇදන් 2ක් දාලා මෙච්චර ඉඩ එනවද ?