ආ රාජපක්ෂ අයියා

kingcapton

Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    මේක ජනප්‍රිය වන සිංදුවක් වෙනවා ඒකාන්තයෙන්ම ලංකාවෙ හැටියට.
     
    • Haha
    Reactions: 2osama

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,342
    6,519
    113
    අනේ මන්දා මට නම් කිසිම රහක් නැහැ
    තරුණ පරපුරට සෙට් වෙන්නෙ ඔයවගේ සිංදු තමයි. නිතර භාවිතා වන වන සරල හා ජනප්‍රිය වචන සෙට් එකක් වගේම තරුණයන්ගේ හිතේ තියන අදහස ඔය සිංදුවෙ තියනවා ඒ වගේම නැවුම් ගතියකුත් තියනවා. ''මැණිකේ මගේ හිතේ'' වගේ ඕක නැගලා යනවා අනිවාර්යයෙන්ම.

    ඒ කියන්නේ රාජපක්ෂ කෙනෙක් ආයේ ජනපති වෙනවා කියන එක.. :ROFLMAO:
    නමේ බලපෑමක් තියනවා (brand name) :lol:
    ------ Post added on Feb 4, 2024 at 8:41 AM
     

    jackpolkichcha

    Well-known member
  • Jun 26, 2015
    2,316
    2,916
    113
    ඒක සිංදුවක් කිව්වට, අනේ මංදා :baffled:

    ලංකාවෙ ඉතුරු වෙලා ඉන්න උන්ගෙ අඩුකුලේ මානසිකත්වෙට සෙට් වෙන්නෙ ඔහොම බහුබූත තමයි 😂😂

    IMG_0132.png
     
    • Like
    Reactions: 2osama