ආ..සයි නේ..........!!! 15+

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    15+ කියලා දැම්මේ හර්ප තියන නිසා...:):):)

    :frown::frown::frown:ආගම ජාතිය වෙනුවෙන් කොටුව රතු කරගන්න විතරක් නෙවෙයි බොල ඕනේ දේකට මේ අලි පැටියා ලැහැස්තියි.....
    :growl::growl::growl:

    attachment.php
     
    Attachments

    • images.jpg
      images.jpg
      16.5 KB · Views: 752
    Last edited:

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    අනිවාර්යෙන් අලි පැටියා,මාත් ඔය සිද්දියෙදි හිටපු නිසා මන් දන්නව එකෙ දුක...අනි වාර්යෙන් ආගම ජාතිය වෙනුවෙන් ඉතින් ඔන දෙයක්....ජය වේවා!:):)
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    ඕකගේ reputed fake IDs ගොඩක් තියෙනවා මචං..එහ ත්‍රෙඩ් එකේ කතා කරපු ඔක්කොටම ඒවයෙන් -රෙප් දිදී යනවා.
     
    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    machan meke maha puduma ewn innawa , samahara godak welawata api dena rep ekata kisima saddayak nethuwa innawa, mama langadi mekata awath me wenakota godak dewal therum aran inne, samahara un rep denne hariyata salli dila aragena wage, oka ape jathiye hatine ban, :oo:
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    අනිවාර්යෙන් අලි පැටියා,මාත් ඔය සිද්දියෙදි හිටපු නිසා මන් දන්නව එකෙ දුක...අනි වාර්යෙන් ආගම ජාතිය වෙනුවෙන් ඉතින් ඔන දෙයක්....ජය වේවා!:):)

    නිදි මරාගෙන, අපේ වැඩ අතපසු කරගෙන බම්ප් දැම්මේ මේක හැමෝම දැනගන්න ඕනේ නිසානේ බන්.. වැඩේ සාර්ථකයි බන් රිදෙන්න ඕනේ උන්ට ඕනෙ තරම් රිදිලා........:):):)
     
    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    නිදි මරාගෙන, අපේ වැඩ අතපසු කරගෙන බම්ප් දැම්මේ මේක හැමෝම දැනගන්න ඕනේ නිසානේ බන්.. වැඩේ සාර්ථකයි බන් රිදෙන්න ඕනේ උන්ට ඕනෙ තරම් රිදිලා........:):):)

    ඔවු මචන් අපේ වැඩෙ සාර්තකයි....
    ජාතිය ආගම වෙනුවෙන් නිදි මරාගෙන ඉන්න නෙමෙයි ඔන දෙයක් මරාගෙන ඉන්න පුලුවන් බන් අපිට...
    අපි දිගටම මෙ විදියට කෙලින් හිටියොත් තවත් එකෙක්ටවත් අයිත් බොරු සද්ද දාන්න බැ සහෝ....
    ජයවේවා!
    :):)
     
    maxpro

    Member
    Aug 15, 2010
    424
    16
    0
    mageth rep- valata kela vela thiyenava machen agama gena katha karanna gihin rep + akak dunna man ona man nam hebei catholic machen
     
    • Like
    Reactions: Ali patiya

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ඔවු මචන් අපේ වැඩෙ සාර්තකයි....
    ජාතිය ආගම වෙනුවෙන් නිදි මරාගෙන ඉන්න නෙමෙයි ඔන දෙයක් මරාගෙන ඉන්න පුලුවන් බන් අපිට...
    අපි දිගටම මෙ විදියට කෙලින් හිටියොත් තවත් එකෙක්ටවත් අයිත් බොරු සද්ද දාන්න බැ සහෝ....
    ජයවේවා!
    :):)

    එකෙන්ම :):):)
     
    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    mageth rep- valata kela vela thiyenava machen agama gena katha karanna gihin rep + akak dunna man ona man nam hebei catholic machen
    ජාති ආගම් බේද කතාවක් නෙවෙයි මචන් මෙතන තියෙන්නේ මෙතන තියෙන්නේ වෙන ආගම් වලට ගරහන ප්‍රශ්නයක් මම ත්‍රෙඩ් එකක් දැම්මොත් කැතලික් අයට බැනලා උඹටත් තද වෙනවනෙ මචන්. කාගෙවත් ආගම් වලට බනින්නෙ නැතුව හිටියනම් ඉවරයිනේ බන් කිසි ප්‍රශ්නයක් නැහැ.:yes::yes::yes:.....මන් ගානෙ රෙප් එකක්:D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචං රෙප් කැපුවට ඇත්ත බොරු කරන්නවත් බොරුව ඇත්ත කරන්නවත් බෑ. උඹල දන්නවා මම ලේසියෙන් කෙනෙකුට අදින්නේ නෑ. ඇද්දොත් ඉතින් ලේසි වෙන්නෙත් නෑ. මම මෙතෙක් ඇදල තියෙන්නේ දෙන්නෙකුට විතරයි. ඒ ඉතාමත් යුක්ති යුක්ත කාරණාවලට. මම පහර දෙන්නේ ආගම් වලට හෝ ශාස්තෘවරුන්ට නෙවෙයි. පුද්ගලානුබද්ධ පාහර කම් වලට. සමහර පුද්ගලයන් "මං පොර" වෙන්න කරන තුච්ඡ, නින්දිත වැඩ වලට. මගේ අරමුණ ඒ වගේ පුද්ගලයන් ගේ යටි අරමුණු මොනවාද කියන එක නිරාවරණය කිරීම පමණයි. ඒ වගේ අය ගනන් ගන්නවද? නැද්ද කියන කාරණය එතකොට අනිත් අය තීරණය කරයි. ඒ වගේ ත්‍රෙඩ් බම්ප් වෙන එක මේ එලකිරි ප්‍රජාවට ම කරන සේවයක්. මම හිතන්නේ එලකිරියේ ඉන්න ඉහල නිලධාරීන් සහ බලධාරීන් මේ ෆේක් අයිඩී ප්‍රශ්නයට විසදුමක් ඉක්මනට නොදුන්නොත් සෑහෙන දෙනෙක් කලකිරිමෙන් යුක්තව මේකෙන් ඉවත් වෙයි. මම දන්න තරමට ලංකාවෙ ට්‍රැෆික් වැඩිම සයිට් වලින් 7 වෙනි තැන තියෙන්නේ එළකිරි එක. ඒ තත්ත්වය තව දුරටත් පවත්ව ගන්න නම් ඉහල නිලධාරීන් සහ බලධාරීන් වහා ක්‍රියාත්මක විය යුතු බව නැවත නැවතත් මතක් කළ යුතු වෙනවා.

    පළමු සහ අවසාන කාරණයත් පෙර පැවසූ දේමයි. රෙප් කැපුවට ඇත්ත බොරු කරන්නවත් බොරුව ඇත්ත කරන්නවත් බෑ, මේ සමාජයට පාහර කම් කරන එකට විරුද්ධව මේකෙ ඉන්න සමාජිකයෝ නැගී හිටීම වළක්වන්නත් බෑ.......!!!!!
     
    Last edited:
    අනිවාර්යෙන් අලි පැටියා,මාත් ඔය සිද්දියෙදි හිටපු නිසා මන් දන්නව එකෙ දුක...අනි වාර්යෙන් ආගම ජාතිය වෙනුවෙන් ඉතින් ඔන දෙයක්....ජය වේවා!:):)

    අනිවා මූමට කපාපු තරම නොවෙන්න මම මෙලහකට හදට යනකම් රෙප් එකතු කරලා මචන් ඕවා මොනවාද අපේ අංක 1 රෙප් කොටුව නෙවෙයි
     
    සිරා කතාව