ආ ළමායි…. ඩැල් ශැපඩ?

ඩැල් ශැපඩ?

  • ඔව් ශැපායි!!

    Votes: 21 25.3%
  • නාකී මයිනගේ අම්… 🤐

    Votes: 43 51.8%
  • Cepak gamuthee

    Votes: 19 22.9%

  • Total voters
    83

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    GCIIytR.gif
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    මම දන්නා විදිහට නම් , ශේප දුක් අහන එක තහනම් ලංකාවේ !
    අර එකෙක්ව අත් අඩංගුවට ගත්තේ බන් !

    මේක ඉන්නවනම් රාජපක්ෂල්ට වැදගෙන ඉන්න ඕනේ ,
    ශේප හොයන්න බැහැ තහනම් ලංකාවේ.

    මෙහෙ බදු නය විතරයි මල්ලි මෙහෙ ශේප බැහැ !

    බදු ගෙවපන් !
    ණය ගෙවපන් !
    දුක් විදපන් !
    වැඩ කරපන්, මෙරෙගෙන කබුරපන් !
    ශේප හොයන්න බැහැ මෙහෙ , මෙහෙ දුක විතරයි මල්ලි !
    නාමල් ස'ගේ බෝඩිමේ ඉන්නවනම් නාමල් ස' කියන විදිහට හිටපන් !