ආ බන් කපුවෝ පොල්

popular

Member
Jun 28, 2012
24
5
0
ආ බන් කපුවෝ පොල්

දිනක් නෙතිවූ යමක පිළබද තොරතුරක් දෙන ගෙනිමට කාන්තාවක් ප්‍රසිද්ද දේවාලයක් වෙතට ගියාය(මොන මොන සීන් උනත් mooda genu තාමත් රින්ගනවනේ දේවාල අස්සේ )

කපුවා පරල විය...

කපුවා -.....nethiwuu යමක් ගෙන දෙන ගන්ඩ් නේද අවේ ....
කාන්තාව -.....එහෙමඊ එහෙමඊ ස්වාමිනි ...
කපුවා -..... ගෙදර තිබුන වටිනා දෙයක්...
කාන්තාව -.....එහෙමඊ එහෙමඊ ස්වාමිනි ...
කපුවා -..... ගෙදරට නිතර යන එන කෙනෙක් තමා අරන් තියෙන්නේ ..තමාල එහෙ මෙහෙ una වෙලාවක තමා අරන් තියෙන්නේ..
කාන්තාව -.....මොනවා..කොහොමද ස්වාමිනි අරන් ගිහින් තියෙන්නේ ...
කපුවා -.....තමා එක්ක කතා කර කර ඉදල,තමා කුස්සියට ගිය අතරේ සාක්කුවේ ගෙන තමා අරන් ගිහින් තියෙන්නේ


දඩාස්.. දඩාස්.. දඩාස්.. ලග තිබු පුටුවකින් පුටු පහරවල් 2 3 කපුවා හිස මතට පතිත විය ,..
ආ බන් කපුවෝ පොල්පරාල 20ක් කොහොමද සාක්කුවේ දාගෙන යන්නේ ...මට එක කියපිය වේ7% කපුවෝ
 

dwpsg

Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    62283697.jpg