ඇක්වා 2013 රුපියල් ලක්ෂ 73යි. 🥴

WizGizmo

Well-known member
  • Dec 11, 2017
    1,669
    2,697
    113
    Hidden
    Cxuqz2H.gif
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,137
    5,006
    113
    -In Darkness-
    මගෙත් තියෙන්නේ ඇක්වා එකක්. ඒත් මේවා නම් බොරු ගණන්. මේ ගණන් වලට නම් ඇක්වා එකක් වටින්නේ නෑ දැන් තියෙන ගණන් අනුව වුනත්. මෙහෙම ලීසින් දාලා ගත්ත උදවිය ඇත්තටම පවු. එක්කෝ නොදැනුවත්කම නිසා. ඔය බල්ක් පේමන්ට් එකක් එහෙම වැටුනේ නැත්තම් අම්මට සිරිවෙන දඩ පොලියක් වදිනවා.
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඔය ගානට දැම්මට කවුද බං ගන්නෙ. මේ කාලෙ මාත් වාහන ගැන ඇහැගහගෙන ඉන්න නිසා දන්නව. ඔය දාන ගොඩක් වාහන යන්නෙ නෑ. අන්තිමේදි අඩුවට දාල කවුරුහරි ගන්නව.
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    අඩෝ හි#න ගනන්නෙ බන්.😮 ඔහොම ලීස් කර උන් නම් පව්,සල්ලි විසි කරන්න තියෙන එකෙක් නම් ඔහොම දාන්නෙ නෑ,ආසවට අරන් ගෙවන් යන්න ක්‍රමයක් නැති උනාම එල්ලෙන්න වෙන්නෙ 🥲
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මිල වැඩිවෙන කාලේ ආයේ දෙන්න බලාගෙන ගත්ත උන් තමයි ඔය...


    පවු ඉතින් ..මෝඩකම තමයි
     

    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    car ekak gana gota 20/4/10 kiyala rule ekak tiyenawa

    20 - minimum 20% k wath downpayment eka gewana one
    4 - maximum 4 years loan hari leasing hari yanna one
    10 - income eken 10% k witarai installment eka maximum yanna one
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,574
    17,629
    113
    Auckland
    Premio 2016+ prices kohomada me dawas wala ?

    car ekak gana gota 20/4/10 kiyala rule ekak tiyenawa

    20 - minimum 20% k wath downpayment eka gewana one
    4 - maximum 4 years loan hari leasing hari yanna one
    10 - income eken 10% k witarai installment eka maximum yanna one

    Good info

    I bought a car with 100% finance, 0 deposit. But the installment is about 16% of my wage. Paying for 4 years at 8.5% a year. (Not in Sri Lanka)
    ------ Post added on Feb 10, 2023 at 5:22 AM
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    මේවා speed draft දාපුවා මම හිතන්නේ. කරන්නම හොඳ නැති වැඩක්. ලංකාවේ Finance companies බලුම බලු organizations. මිනිස්සු නැතිම කරලා අන්තිම බින්දුවට හුරනවා