Kari ponnayo waahana aran tiyena widiya balapan. Yako lease ekath ambarala nikan fuck wela yanna. Yakka puththunge financial literacy tama itin oya.
ඔන්න ඔය වගේ මගුල් බන් ඉස්කෝලේ ඕලෙවල් ගණන් පාඩම් වලට උගන්නන්න ඕනේ. වෙන වෙන ජීවිතේට ලොවෙත් ඕනේ වෙන්නේ නැති මගුල් දාපු නිසා තමයි මිනිහෙක්ට ඔය වගේ පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි.Kari ponnayo waahana aran tiyena widiya balapan. Yako lease ekath ambarala nikan fuck wela yanna. Yakka puththunge financial literacy tama itin oya.
ඉතින් තියෙන්නෙ බන් 10වසරෙද කොහෙද නේ තියෙන්නෙඔන්න ඔය වගේ මගුල් බන් ඉස්කෝලේ ඕලෙවල් ගණන් පාඩම් වලට උගන්නන්න ඕනේ. වෙන වෙන ජීවිතේට ලොවෙත් ඕනේ වෙන්නේ නැති මගුල් දාපු නිසා තමයි මිනිහෙක්ට ඔය වගේ පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි.
Tuk tuk thamai ganna wenne yaku mehecar ekak gana gota 20/4/10 kiyala rule ekak tiyenawa
20 - minimum 20% k wath downpayment eka gewana one
4 - maximum 4 years loan hari leasing hari yanna one
10 - income eken 10% k witarai installment eka maximum yanna one
oka loke anith ratawal walata tiyenne. Lankawa exceptional case ekakne.Tuk tuk thamai ganna wenne yaku mehe
car ekak gana gota 20/4/10 kiyala rule ekak tiyenawa
20 - minimum 20% k wath downpayment eka gewana one
4 - maximum 4 years loan hari leasing hari yanna one
10 - income eken 10% k witarai installment eka maximum yanna one
ow, laksha 4k a income ekak tiyena one. habai oke 20% kiyana eka fixed na. eka minimum tahami 20% wenna one. oyata laksha 10k dala 50% down payment ekath gewana puluwan.මෙහෙම rule එකක් එත්තටම තියනවා... එත් එක ලංකාව වගේ රටක මිල, මිනිස්සුන්ගේ salary... එක්ක apply කරන්න පුලුවන්ද.. ?
View attachment 196845
ලක්ෂ 20ක වහනයක් (පොලියත් එක්ක 23ක ) ගන්න... ලක්ෂ 4ක අදායමක් තියෙන්න ඕනේ නේද...
මේකට ප්රැක්ටිකල් එක්සාම්පල් කියලා දෙනවා බන්@NEMISIS ඕව උගන්නනවා තමයි බ්රෝ ඒත් කවදාවත් ප්රැක්ටිකල් සිද්දියක් අරගෙන කියල දීපු එකක් නම් මතක නැහැ. අපේ සිලබස්වල කන පැලෙන්න දේවල් තියෙනවා ඒත් රියල් ටයිම් උදාහරණ පෙන්නනවා අඩුයි.
ඇත්තටම දැන් කීය වගේද බං යන්නේ? මගේ 2012 S-Grade එකත් විකුණනවද කියලා හිත හිත ඉන්නේ. ගාන ගැන අයිඩියා එකක් නෑ,.ඔය ගානට දැම්මට කවුද බං ගන්නෙ. මේ කාලෙ මාත් වාහන ගැන ඇහැගහගෙන ඉන්න නිසා දන්නව. ඔය දාන ගොඩක් වාහන යන්නෙ නෑ. අන්තිමේදි අඩුවට දාල කවුරුහරි ගන්නව.
මම දන්නේ නැහැ බ්රෝ ඔයා ඉගෙන ගත්ත කාලේ ඔය වගේ උදාහරණ අරන් පෙන්නුවද කියලා. අපිට නම් ඔය මෙලෝ දානයක් කියල දුන්නේ නැහැ. මෙහෙමයි ගානේ උදාහරණයට ඔය ණය ගත්ත කතාව කියනවා ඒත් මට නම් හරි මතකයක් නැහැ. සමහරවිට මට අමතක වෙලා ඇති.මේකට ප්රැක්ටිකල් එක්සාම්පල් කියලා දෙනවා බන්
කෙලින්ම ගනන් වල තියෙන්නෙ ප්රැක්ටිකල් ඒව තමයි. ගනන් තියෙන්නෙ මේ වගේ රේට් එකකට මේ වගේ ගානක් මේ වගේ කාලෙකට පොලියට ගත්තම පොලිය කීයක් ගෙවනවද එහෙම සේරම ගනන් හදනවානේ බන්.
ඔය වගේ ගනන් පොදු පරීකශනේ එහෙමත් එනවා
මචං ඇක්ව ගැන නම් ලොකු අදහසක් නෑ. ඒක හයිබ්රිඩ් නිසා මාර්කට් එක තව අඩු ඇති. මම බලන්නෙ ප්රිමියෝ, CHR, Civic වාහන තුන. ප්රිමියෝ නම් තාම ලොකු ගණං යන්නෙ වටින්නෙ නෑ. CHR නම් 2017 ඒව 80 ගණං වලින් යනව. ඇඩ් දාන්නෙ ලොකු ගණං වලට ඒත් විකිනෙන්නෙ අර ගනං වලට තමයි. Civic එකේ EX Grade එකත් 80 ගණං වලට වගේ යනව 2018 වගේ මොඩල්.ඇත්තටම දැන් කීය වගේද බං යන්නේ? මගේ 2012 S-Grade එකත් විකුණනවද කියලා හිත හිත ඉන්නේ. ගාන ගැන අයිඩියා එකක් නෑ,.
Man nan kiyanne issara thibila thiyanwa wadu wada, mati wada wage subjects. Ae wage ewa ape kale wenakota igennuwe na ne. Ewa nwattapu eka nan aprade.මේකට ප්රැක්ටිකල් එක්සාම්පල් කියලා දෙනවා බන්
කෙලින්ම ගනන් වල තියෙන්නෙ ප්රැක්ටිකල් ඒව තමයි. ගනන් තියෙන්නෙ මේ වගේ රේට් එකකට මේ වගේ ගානක් මේ වගේ කාලෙකට පොලියට ගත්තම පොලිය කීයක් ගෙවනවද එහෙම සේරම ගනන් හදනවානේ බන්.
ඔය වගේ ගනන් පොදු පරීකශනේ එහෙමත් එනවා