ඇක්වා 2013 රුපියල් ලක්ෂ 73යි. 🥴

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    Kari ponnayo waahana aran tiyena widiya balapan. Yako lease ekath ambarala nikan fuck wela yanna. Yakka puththunge financial literacy tama itin oya.
    ඔන්න ඔය වගේ මගුල් බන් ඉස්කෝලේ ඕලෙවල් ගණන් පාඩම් වලට උගන්නන්න ඕනේ. වෙන වෙන ජීවිතේට ලොවෙත් ඕනේ වෙන්නේ නැති මගුල් දාපු නිසා තමයි මිනිහෙක්ට ඔය වගේ පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    ඔන්න ඔය වගේ මගුල් බන් ඉස්කෝලේ ඕලෙවල් ගණන් පාඩම් වලට උගන්නන්න ඕනේ. වෙන වෙන ජීවිතේට ලොවෙත් ඕනේ වෙන්නේ නැති මගුල් දාපු නිසා තමයි මිනිහෙක්ට ඔය වගේ පොඩි දෙයක්වත් තේරුම් ගන්න බැරි.
    ඉතින් තියෙන්නෙ බන් 10වසරෙද කොහෙද නේ තියෙන්නෙ
    අර වැල් පොලිය සුළු පොලිය එහෙම කියලා
    ඒවයෙ ගනන් එහෙමත් හදන්නෙ ඔය සේරම හැදෙන හැටි, අවසානෙට කීයක් ගෙවන්න වෙනවාද පොලිය විතරක් කීයක් ගෙවන්න වෙනවද සේරම ගනන් හැදනවානේ බන්
    කෙලින්ම ප්‍රැක්ටිකල් ඒවම නේ ගනන් වලට දෙන්නෙ

    අනෙක් ගොඩක් දේවල් උගන්නන්නෙ නෑ කියන්න පුලුවන්, මේකට නං වචනයක් කියන්න බැරි වෙන්න උගන්නනවා OL වලටත් කලින්ම. ඒව මොලේ කල්පනා කරලා යූස් කරන්නෙ නැහැ කියන එක ඉතින් ඉගැන්නුවෙ නැහැ කියන එක නෙමයි
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    @NEMISIS ඕව උගන්නනවා තමයි බ්‍රෝ ඒත් කවදාවත් ප්‍රැක්ටිකල් සිද්දියක් අරගෙන කියල දීපු එකක් නම් මතක නැහැ. අපේ සිලබස්වල කන පැලෙන්න දේවල් තියෙනවා ඒත් රියල් ටයිම් උදාහරණ පෙන්නනවා අඩුයි.
     
    crazykavi

    Active member
  • Sep 27, 2012
    187
    166
    43
    car ekak gana gota 20/4/10 kiyala rule ekak tiyenawa

    20 - minimum 20% k wath downpayment eka gewana one
    4 - maximum 4 years loan hari leasing hari yanna one
    10 - income eken 10% k witarai installment eka maximum yanna one

    මෙහෙම rule එකක් එත්තටම තියනවා... එත් එක ලංකාව වගේ රටක මිල, මිනිස්සුන්ගේ salary... එක්ක apply කරන්න පුලුවන්ද.. ?

    1676004742344.png

    ලක්ෂ 20ක වහනයක් (පොලියත් එක්ක 23ක ) ගන්න... ලක්ෂ 4ක අදායමක් තියෙන්න ඕනේ නේද...
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,662
    3,981
    113
    මෙහෙම rule එකක් එත්තටම තියනවා... එත් එක ලංකාව වගේ රටක මිල, මිනිස්සුන්ගේ salary... එක්ක apply කරන්න පුලුවන්ද.. ?

    View attachment 196845

    ලක්ෂ 20ක වහනයක් (පොලියත් එක්ක 23ක ) ගන්න... ලක්ෂ 4ක අදායමක් තියෙන්න ඕනේ නේද...
    ow, laksha 4k a income ekak tiyena one. habai oke 20% kiyana eka fixed na. eka minimum tahami 20% wenna one. oyata laksha 10k dala 50% down payment ekath gewana puluwan.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    @NEMISIS ඕව උගන්නනවා තමයි බ්‍රෝ ඒත් කවදාවත් ප්‍රැක්ටිකල් සිද්දියක් අරගෙන කියල දීපු එකක් නම් මතක නැහැ. අපේ සිලබස්වල කන පැලෙන්න දේවල් තියෙනවා ඒත් රියල් ටයිම් උදාහරණ පෙන්නනවා අඩුයි.
    මේකට ප්‍රැක්ටිකල් එක්සාම්පල් කියලා දෙනවා බන්
    කෙලින්ම ගනන් වල තියෙන්නෙ ප්‍රැක්ටිකල් ඒව තමයි. ගනන් තියෙන්නෙ මේ වගේ රේට් එකකට මේ වගේ ගානක් මේ වගේ කාලෙකට පොලියට ගත්තම පොලිය කීයක් ගෙවනවද එහෙම සේරම ගනන් හදනවානේ බන්.

    ඔය වගේ ගනන් පොදු පරීකශනේ එහෙමත් එනවා
     
    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    oya market ussana dana adds ban. oya kiyana ganan walata owa dennath baha.

    mage yaluwekge 2014 yellow color ekak me lagadi 46kata dee gatha patta gemak dela. masa dekak na thawa :lol:
     
    • Wow
    Reactions: Heshan Daminda

    dandmad

    Member
    Dec 18, 2008
    17
    14
    3
    ඔය ගානට දැම්මට කවුද බං ගන්නෙ. මේ කාලෙ මාත් වාහන ගැන ඇහැගහගෙන ඉන්න නිසා දන්නව. ඔය දාන ගොඩක් වාහන යන්නෙ නෑ. අන්තිමේදි අඩුවට දාල කවුරුහරි ගන්නව.
    ඇත්තටම දැන් කීය වගේද බං යන්නේ? මගේ 2012 S-Grade එකත් විකුණනවද කියලා හිත හිත ඉන්නේ. ගාන ගැන අයිඩියා එකක් නෑ,.
     
    • Sad
    Reactions: Heshan Daminda

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේකට ප්‍රැක්ටිකල් එක්සාම්පල් කියලා දෙනවා බන්
    කෙලින්ම ගනන් වල තියෙන්නෙ ප්‍රැක්ටිකල් ඒව තමයි. ගනන් තියෙන්නෙ මේ වගේ රේට් එකකට මේ වගේ ගානක් මේ වගේ කාලෙකට පොලියට ගත්තම පොලිය කීයක් ගෙවනවද එහෙම සේරම ගනන් හදනවානේ බන්.

    ඔය වගේ ගනන් පොදු පරීකශනේ එහෙමත් එනවා
    මම දන්නේ නැහැ බ්‍රෝ ඔයා ඉගෙන ගත්ත කාලේ ඔය වගේ උදාහරණ අරන් පෙන්නුවද කියලා. අපිට නම් ඔය මෙලෝ දානයක් කියල දුන්නේ නැහැ. මෙහෙමයි ගානේ උදාහරණයට ඔය ණය ගත්ත කතාව කියනවා ඒත් මට නම් හරි මතකයක් නැහැ. සමහරවිට මට අමතක වෙලා ඇති.
    අපේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රැක්ටිකල් වැඩි කරනවා නම් මිනිස්සු මීට වඩා දියුණු වෙනවා.
    අනික් එක ලංකාවේ වාහනයක් නිෂ්පාදනයක් කරන මනුස්සයෙක්ට කවුරුත් උදව් කරන්නේ නැහැ කොමිස් එක නැති වෙන නිසා.
    ඇත්තටම කිව්වොත් ජපානේ හැප්පිච්ච තැලිච්ච ඒවා තමයි අපේ මිනිස්සු ලක්ෂ 70-80 දීල දැන් ගන්නේ.
    අපිට වෙන රටකින් කෑලි ගෙනැත් එකලස් වත් කරන්න පුළුවන් නම් පොඩ්ඩක් හරි වාහන ගාණ අඩුවෙයි.
     
    • Sad
    Reactions: Heshan Daminda

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,060
    8,359
    113
    ඇත්තටම දැන් කීය වගේද බං යන්නේ? මගේ 2012 S-Grade එකත් විකුණනවද කියලා හිත හිත ඉන්නේ. ගාන ගැන අයිඩියා එකක් නෑ,.
    මචං ඇක්ව ගැන නම් ලොකු අදහසක් නෑ. ඒක හයිබ්‍රිඩ් නිසා මාර්කට් එක තව අඩු ඇති. මම බලන්නෙ ප්‍රිමියෝ, CHR, Civic වාහන තුන. ප්‍රිමියෝ නම් තාම ලොකු ගණං යන්නෙ වටින්නෙ නෑ. CHR නම් 2017 ඒව 80 ගණං වලින් යනව. ඇඩ් දාන්නෙ ලොකු ගණං වලට ඒත් විකිනෙන්නෙ අර ගනං වලට තමයි. Civic එකේ EX Grade එකත් 80 ගණං වලට වගේ යනව 2018 වගේ මොඩල්.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,284
    26,769
    113
    Kandy
    ඔය ලඩි වලට වියදන් කරන සල්ලි වලින් පිටරටකට පලයල්ලා .මාලදිවයිනට හරි කමක් නැ.රාජපක්ස සනුහරේ පොනිල්ලා ජොනි රට්තරන් විමලේ වගේ එවුන් නැති තැනකට
     
    • Love
    Reactions: ITGuy25

    dasith077

    Well-known member
  • Jun 18, 2009
    2,004
    1,768
    113
    Ⓔᗩ𝓇ţħ
    මේකට ප්‍රැක්ටිකල් එක්සාම්පල් කියලා දෙනවා බන්
    කෙලින්ම ගනන් වල තියෙන්නෙ ප්‍රැක්ටිකල් ඒව තමයි. ගනන් තියෙන්නෙ මේ වගේ රේට් එකකට මේ වගේ ගානක් මේ වගේ කාලෙකට පොලියට ගත්තම පොලිය කීයක් ගෙවනවද එහෙම සේරම ගනන් හදනවානේ බන්.

    ඔය වගේ ගනන් පොදු පරීකශනේ එහෙමත් එනවා
    Man nan kiyanne issara thibila thiyanwa wadu wada, mati wada wage subjects. Ae wage ewa ape kale wenakota igennuwe na ne. Ewa nwattapu eka nan aprade.
     
    • Like
    Reactions: aneasarayana