ඇක්ෂන් කැමරා📽️

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ශ්‍රී ලාංකික මිතුරනි,
    ලමයින්ට දෙන්න ඇක්ශන් කැමරා එකක් ගන්න ඕන. නත්තලට සෙල්ලන් කරන්න ලාබ එකක් අරන් දීල නාගෙන ඉන්නේ.😔
    මොනවද රෙකමන්ඩ් කරනනේ?
    මේ දවස්වල ගෝ ප්‍රෝ 10 ප්‍රමෝෂන් එකකුත් යනවා.😊
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,958
    35,886
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ශ්‍රී ලාංකික මිතුරනි,
    ලමයින්ට දෙන්න ඇක්ශන් කැමරා එකක් ගන්න ඕන. නත්තලට සෙල්ලන් කරන්න ලාබ එකක් අරන් දීල නාගෙන ඉන්නේ.😔
    මොනවද රෙකමන්ඩ් කරනනේ?
    මේ දවස්වල ගෝ ප්‍රෝ 10 ප්‍රමෝෂන් එකකුත් යනවා.😊
    Kenya wala inna oyata meke aha aha inna deyak na gopro 8/9/10/11/12 ona ekak aran denna

    api tamay rupiyal walin pay karanne
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ශ්‍රී ලාංකික මිතුරනි,
    2wcmrj.jpg
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    ස්‍රී ලන්කා කියල නිකන් කෝචොක් දාන්න එපා හරී
    හයියෙන් පඩයක් ඇරල කරෝල කෑල්ලක් බැදල පෙන්නපන්
    පිටිපස්සේ ගෙදර එකා 119 ගහල තමයි නවතින්නේ... :lol:
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe
    ඉස්සෙල්ලා උබේ ළමයි ඉන්නේ කොහෙද කියපන්කො. කෙන්යාද UK ද අනාථ දූපතේ ද?
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    එළකිරි මිතුරනි, මේ ටිකේ ගෝප්‍රෝ 9 &10 හොඳ ප්‍රමෝශන් එකක් යනවා. ලංකාවේ අයට පුලුවන්ද දන්නේ නෑ, පිට ඉන්න අය කැමතිනං බලන්න. ගොඩක් දුරට මේ දවස් දෙකේ විතරක් තියෙයි.

    ඇනුවල් සබ්ස්ක්‍රිප්ෂන් එක වටිනවා, අවශ්‍ය නැති අය බඩුව අරන් අන්සබ්ස්ක්‍රයිබ් කරගන්න.

    https://gopro.com


    නත්තල් තෑග්ගට පොඩි එකාට ලාබෙට ඇක්ශන් කැමරා එකක් අරන් දීලා ඒ මගුල වැඩකරන්නේ නැතිව ගිහිං සිද්දවුන නස්පැත්තියක් තමයි ඉතින්😊
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    shenat

    Well-known member
  • May 13, 2007
    58,431
    86,685
    113
    ආශ්චර්යමත් රටක
    එළකිරි මිතුරනි, මේ ටිකේ ගෝප්‍රෝ 9 &10 හොඳ ප්‍රමෝශන් එකක් යනවා. ලංකාවේ අයට පුලුවන්ද දන්නේ නෑ, පිට ඉන්න අය කැමතිනං බලන්න. ගොඩක් දුරට මේ දවස් දෙකේ විතරක් තියෙයි.

    ඇනුවල් සබ්ස්ක්‍රිප්ෂන් එක වටිනවා, අවශ්‍ය නැති අය බඩුව අරන් අන්සබ්ස්ක්‍රයිබ් කරගන්න.

    https://gopro.com


    නත්තල් තෑග්ගට පොඩි එකාට ලාබෙට ඇක්ශන් කැමරා එකක් අරන් දීලා ඒ මගුල වැඩකරන්නේ නැතිව ගිහිං සිද්දවුන නස්පැත්තියක් තමයි ඉතින්😊

    subscription eken athi wade mokakda ban?
     
    • Like
    Reactions: TCB Rox

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,962
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    subscription eken athi wade mokakda ban?
    GoPro Subscription. Get the best of everything.
    Unlimited cloud backup + auto uploads
    Unlimited use of the Quik app
    Up to 50% off at GoPro.com²
    No-questions-asked camera replacement³

    Guaranteed Camera Replacement

    Need to replace your GoPro? Now you can, no questions asked. Subscribers are allowed to exchange up to two cameras a year.³



    ¹GoPro subscription available in select territories. Cancel anytime. See terms + conditions for more details.
    ²Applies only to purchases made on GoPro.com. Some accessories excluded. Learn more. Limited to a maximum of 10 items per subscription anniversary year.
    ³Exchange up to two cameras per year for the same model (GoPro Fusion and HERO5 or later). Fees apply. Available in these countries only.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    @erozan hitiya nam kiyay.
    1. horata indicator wikunala minissu amaruwe dala ee salli walin geopro gannawa kiyala
    2. oya site eka promote karala ithuru 50% umba matiya gahanawa kiyala

    :lol: :lol: :lol: :lol: :p:p:p