ශ්රී ලාංකික මිතුරනි,
ලමයින්ට දෙන්න ඇක්ශන් කැමරා එකක් ගන්න ඕන. නත්තලට සෙල්ලන් කරන්න ලාබ එකක් අරන් දීල නාගෙන ඉන්නේ.
මොනවද රෙකමන්ඩ් කරනනේ?
මේ දවස්වල ගෝ ප්රෝ 10 ප්රමෝෂන් එකකුත් යනවා.