ඇක්සිඩන්ට් වුනා

:baffled::baffled::baffled::baffled:

වාහනයක් රිවර්ස් කරගන්න බැරිනම් කොහොමද බන් පාරේ යන්නේ.. ඔටො මැනුවල් නම් කේස් එක අවුලක් නැ. මටත් ශිෆ්ට් (මැනුවල් ) අමාරුයි, එලවන්නේ නැති නිසා. බට් කොල්ලො, වාහනයක් රිවර්ස් කරන්න බැරි නම් පාරේ යන එක ඩේන්ජර්. උබට විතරක් නෙමෙයි අනිත් උන්ටත්. වැලිකඩ ඉස්සරහ ට්‍රැෆික් එකේ ඔය වගේ හුත්තෙක් මගේ වාහනේට කෙලියා. ඌට ගියර් පැටලිලා ට්‍රැෆික් ලයිට් වල නවත්තලා ඉදලා රිවර්ස් එකට දලා ඇක්සලේටරේ දීලා ලැල්ලටම එතන පල්ලම නිසා. ඌ ඉස්සරහට යයි කියලා හිතුවට වාහනේ ගියේ පිටිපස්සට. මගේ බොනට් එකත් ඉවරයි. මම බ්‍රේක් කලාට ඇහුවෙත් නැ පිටිපස්සේ වැන් එකකට මගේ ඩිකියත් ඉවරයි. රොටිය තැලුව වගි දෙපැත්තෙන්ම. අම්මට අමතුවා මමයි වැන් එකේ එකයි ඉස්සරහා කාර් එකේ එකාට. කැරියො වගේ එලොනවා එත ගියර් අදුනන්නේ නැ.

මාත් හිතුවෙ ආයම රිවස් එක ටිකක් පැක්ටිස් කරන්න.
 
රිවස් කරද්දි පුළුවන් තරම් Accelator එක ලාගන්නේ නැතිව ක්ලච් එකෙනුයි බිරේක් එකෙනුයි ගන්න. නවත්තන්න ඕනේ වෙන කොට ක්ලච් + බ්රේක් පාගන්න. යනකොට ක්ලච් + බ්රේක් රිලීස් කරන්න. කන්දක් නම් විතරක් Accelator එක චුට්ටක් පාගන්න. පුළුවන් තරම් හිමින් පිටිපස්සට ගන්න. සයිඩ් කණ්නාඩි දෙක හා ඉදිරි කණ්නාඩියෙන් නිතරම බලන්න. ටික දවසක් යන කොට ඔක පුරුදු වෙනවා.

:love::love::love:
 
Thuzanga

Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    ඔටෝ එකකනම් රෙන්ට් එකට හරි මැනුවල් එකක් අරන් ඇව්ල්ලා සේරටම කලින් ක්ලච් බැලන්ස් කරගන්න පුරුදු වෙයන්. :P
     
    LoneWalker

    Well-known member
  • Jun 11, 2016
    1,178
    396
    83
    6°3′13″N 80°12′42″E
    පුරුදු වෙයන්. කල් යනකොට ඕක ගේමක් නැති වෙනවා. උපරිම සැලකිල්ලෙන් හිමින් රිවස් කරලා පුරුදු වෙයන් 10 පාරක් හරි උබට සැටිස් වෙනකම්. Good luck.
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :baffled::baffled::baffled::baffled:

    වාහනයක් රිවර්ස් කරගන්න බැරිනම් කොහොමද බන් පාරේ යන්නේ.. ඔටො මැනුවල් නම් කේස් එක අවුලක් නැ. මටත් ශිෆ්ට් (මැනුවල් ) අමාරුයි, එලවන්නේ නැති නිසා. බට් කොල්ලො, වාහනයක් රිවර්ස් කරන්න බැරි නම් පාරේ යන එක ඩේන්ජර්. උබට විතරක් නෙමෙයි අනිත් උන්ටත්. වැලිකඩ ඉස්සරහ ට්‍රැෆික් එකේ ඔය වගේ හුත්තෙක් මගේ වාහනේට කෙලියා. ඌට ගියර් පැටලිලා ට්‍රැෆික් ලයිට් වල නවත්තලා ඉදලා රිවර්ස් එකට දලා ඇක්සලේටරේ දීලා ලැල්ලටම එතන පල්ලම නිසා. ඌ ඉස්සරහට යයි කියලා හිතුවට වාහනේ ගියේ පිටිපස්සට. මගේ බොනට් එකත් ඉවරයි. මම බ්‍රේක් කලාට ඇහුවෙත් නැ පිටිපස්සේ වැන් එකකට මගේ ඩිකියත් ඉවරයි. රොටිය තැලුව වගි දෙපැත්තෙන්ම. අම්මට අමතුවා මමයි වැන් එකේ එකයි ඉස්සරහා කාර් එකේ එකාට. කැරියො වගේ එලොනවා එත ගියර් අදුනන්නේ නැ.
    :confused::confused::confused:
     
    Sep 4, 2015
    3,212
    269
    0
    ela kollekkne :D:D

    මහත්තයල රෝද 4න් සතුටු වෙද්දි අපි රෝද තුනෙන්. ජීවිතේ පුුදුමයි. ඉරිසියාවක් නෑ. මහත්තයලට වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඕන.
     
    Last edited:
    Sep 4, 2015
    3,212
    269
    0
    මහත්තයා රිවස් කැමරා එකක් කියල එකක් තියෙනවලු. ඒක්ක ගන්නකො කරදර ඉවරයිනේ. මගේ ත්‍රිවිල් එකටත් හයි කරනවා හිතුනොත්
     
    මහත්තයල රෝද 4න් සතුටු වෙද්දි අපි රෝද තුනෙන්. ජීවිතේ පුුදුමයි. ඉරිසියාවක් නෑ. මහත්තයලට වැඩි වැඩියෙන්ම ලැබෙන්න ඕන.

    මටත් ඕකට කලින් බයික් කට්ටක් වත් තිබ්බේ නෑ බන්. හෙමීට ගනින්. ජය :yes::yes:

    මහත්තයා රිවස් කැමරා එකක් කියල එකක් තියෙනවලු. ඒක්ක ගන්නකො කරදර ඉවරයිනේ. මගේ ත්‍රිවිල් එකටත් හයි කරනවා හිතුනොත්

    ela :yes::yes:
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    මාත් හිතුවෙ ආයම රිවස් එක ටිකක් පැක්ටිස් කරන්න.

    auto nan accelerator ekata kakula nothiya mapata agilla thiyapan. ethakota wadi pura pagenne na:yes:
     
    Mugen

    Well-known member
  • Apr 18, 2013
    778
    888
    93
    අලුතින් වාහන ගත්තම ඔහොම තමයි. පලවෙනි අවුරුද්දේ accident වැඩි. ටිකක් පුරුදු උනාම හරි ඕක.

    Full insurance එකක් දල තියාගනින්. එතකොට හිතට වදයක් නෑ.
     
    Last edited:
    අලුතින් වාහන ගත්තම ඔහොම තමයි. පලවෙනි අවුරුද්දේ accident වැඩි. ටිකක් පුරුදු උනාම හරි ඕක.

    Full insurance එකක් දල තියාගනින්. එතකොට හිතට වදයක් නෑ.

    ගද්දි 3rd Party එකක් තිබ්බේ. වෙලාව කියන්නේ ෆුල් එක දාල සතියයි.
     
    pbbncbs

    Well-known member
  • Nov 3, 2008
    3,483
    144
    63
    Kandy
    be carefull machan
    අම්මාගේ අවසන් හුස්ම පොද පුතාගේ කැබ් රථයට යටවෙයි
    November 4, 2017 03:33 pm
    Bookmark and Share

    කිවුල්දෙණිය - පහළ ලෙනගල ප්‍රදේශයේදී සිය පුතා විසින් පැදවූ කැබ් රථයට යටවීමෙන් මව මියගිය පුවතක් වාර්තා වෙයි.

    පුතා විසින් සිය කැබ් රථය පැදවීමට පුහුණු වෙන අතරතුර මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    ඒ අවස්ථාවේදී අදාළ මව කැබ් රථය ඉදිරියට පැමිණ ඇති අතර ඔහු තිරිංග තද කිරීම වෙනුවට ඇක්සර්ලේටරය පෑගීමෙන් මව එම කැබ් රථයටම යටවී බරපතළ තුවාල ලබා තිබේ.

    බරපතළ තුවාල ලැබූ මව ත්‍රීරෝද රථයක් ආධාරයෙන් කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව සඳහන්ය.
     
    harshana125

    Member
    Sep 25, 2017
    178
    19
    0
    Badulla
    Clutch එක ගානට balance කරල පිට්පස්සට යන්න දීල breake එකෙන් ස්ලොව් කර කර ගනින්, නවතින්න යනකොට breake + clutch පාගපන්, ගොඩක් හිමීට ගනින් මචෝ අමාරුයිනම් වැඩේ. ඉස්සර මමත් ඔහොම පුරුදු උනේ දැන් නම් ඔක්කොම ගානට වෙනවා.
     
    be carefull machan
    අම්මාගේ අවසන් හුස්ම පොද පුතාගේ කැබ් රථයට යටවෙයි
    November 4, 2017 03:33 pm
    Bookmark and Share

    කිවුල්දෙණිය - පහළ ලෙනගල ප්‍රදේශයේදී සිය පුතා විසින් පැදවූ කැබ් රථයට යටවීමෙන් මව මියගිය පුවතක් වාර්තා වෙයි.

    පුතා විසින් සිය කැබ් රථය පැදවීමට පුහුණු වෙන අතරතුර මෙම අනතුර සිදුව ඇති බව අද දෙරණ වාර්තාකරු පවසයි.

    ඒ අවස්ථාවේදී අදාළ මව කැබ් රථය ඉදිරියට පැමිණ ඇති අතර ඔහු තිරිංග තද කිරීම වෙනුවට ඇක්සර්ලේටරය පෑගීමෙන් මව එම කැබ් රථයටම යටවී බරපතළ තුවාල ලබා තිබේ.

    බරපතළ තුවාල ලැබූ මව ත්‍රීරෝද රථයක් ආධාරයෙන් කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව සඳහන්ය.

    :confused::confused::confused::confused:
    Soo Sad machan
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,651
    3,372
    113
    Bandarawela
    අපි පළවෙනියටම ගත්ත 15 ශ්‍රී කොරොල්ල එකත් light කණුවක් කඩන් යන්න රිවස් කරා මන් 6 - 7 දී වගේ.හැබැයි ජැක් ගහල ඇද වෙච්ච කෙලින් කරලා ලැකර් ද කොහෙද ගාල ශේප් උනා තාත්ත එද්දී.ඔහොම තමයි බන් මුල් කාලේ.
     
    fahim91

    Well-known member
  • Apr 22, 2011
    1,898
    522
    113
    කොළඹ
    මචන් රිවස් පුරුදු වෙනකන් බ්‍රේක් බැලන්ස් එකෙන් රිවස් කරල පුරුදු වෙයන්. ඔටෝ වාහනයක්නේ