සන්සාරේ එපා වුනා.. පොඩි ලමයෙක්ලු . ත්රී වීල් එකක් චප්ප වෙලා .. කෑලි පාර පුරා. සමහරු දැකලා අඬනවා..යන තැනක පරිස්සමෙන් යන්න!!
වාරියපොල -නාරම්මල පාරේ..(ඔය කට්ටිය කොළබ ඉඳන් අනුරාධපුර යනවා මේ පාරේ )koheda bro?
වාරියපොල -නාරම්මල පාරේ..(ඔය කට්ටිය කොළබ ඉඳන් අනුරාධපුර යනවා මේ පාරේ )
දන්නෙ නෑ බන් .මම ලඟට යන්න බලුවා.. එතකොට පාරෙ හැමතැනම මස් කෑලි..මම ආපහු ආවා..ළමයද ත්‍රීවීල් ඵක ඵළවල තියෙන්නෙ
පළවෙනි දෙකට දන්නෑපැහැදිලි මදි
ත්‍රීවිල් එක පොඩි ළමයෙක්ගෙද
පොඩි ළමයෙක්ද ත්‍රීවිල් එක පැදල තියෙන්නෙ
පාර පුරා කෑලි තියෙන්නෙ ත්‍රීවිල් එකේද පොඩි ළමයගෙද
කෑලි ළමයගෙනම් ළමය මැරිලද
දන්නෙ නෑ බන් .මම ලඟට යන්න බලුවා.. එතකොට පාරෙ හැමතැනම මස් කෑලි..මම ආපහු ආවා..
පළවෙනි දෙකට දන්නෑ
ලමය මැරිලා..මම යද්දී සුදු රෙද්දක් දැම්මා ලමයා උඩින්.. හොයන්න බෑ..එතන කට්ටිය තමා ළමයෙක් කිව්වෙ
"narammala patteda inne "
eeta ehaa
wariyapola paththata wennaKurunegala pattata wennada ?? Kuliyapitiya side ekeda ?? Giriulla side ekeda ??
mata pm ekak dapan.wariyapola paththata wenna
https://www.newsradio.lk/local/5-year-old-succumbs-to-injuries-in-road-accident/news ekak awe nehene. meke foto hari mokakhari dala tiyenawada. penne ne
Kurunegala pattata wennada ?? Kuliyapitiya side ekeda ?? Giriulla side ekeda ??