අනුරාධගෙ බ්‍රේකිං නිවුස් එකක්

AnuradhaRa

Well-known member
  • අද මම ස්කූටරේ එන ගමං වෑන් එකක් පිටිපස්සෙන් තියාගෙන ආව ඒක ඉස්සර කරන්න බලාගෙන
    වෑන් එක යනව 40 ට වගේ. මම දෙපාරක් තුන්පාරක් පාර මැදට ගත්ත මිනිහත් දකින්න ඇති සයිඩ් කන්නාඩියෙන්

    කොහොමහරි මම අන්තිමට ඉස්සර කරපු වෙලාවෙ, මුගෙ වාහනේ මැද හරියක් ඉස්සර කරනකොට මූ වෑන් එක දකුණු පැත්තට ටිකක් කැපුවනෙ. මම ඉස්සර කරල අත දික් කෙරුව මල පැනපු හින්ද
    අම්මටසිරි මූ හෝන් එක ගහගෙනම හිටිය. මම අයින් කරල නැවැත්තුව. ඌ අහනව ඇයි අත දික්කෙරුවෙ කියල, පොලිස් කාරයෙක් වගේ පෙනුමක් තිබුණෙ.
    මම කිව්ව ඇයි පාරෙ දකුණට අයින් කෙරුවෙ කියල. එතකොට ඌ අහනව පාරෙ අයිනෙ යන එකාව යට කරගෙනද යන්න ඕනෙ කියල. පාර හෙන පළල්. එතකොට මූ දකුණු පැත්ත බලන්නෙ නෑ, වම් පැත්ත විතරයි බලන්නෙ :D

    හැබැයි ඉතිං ඒ පාරෙ එනකොට මම දැකපු දෙයක් තමයි සමහරු පාර මැද ගාටනව. එක්කො ටිකක් අයින් කරං යන්න ඕනෙ
    කටාන පාර
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,202
    113
    Mother Earth
    සිග්නල් දාලා හෝන් එකත් ගහල head එකත් ගහල overtake කරපන්. නැත්තම් සමහර වේස බල්ලොන්ට මොළයක් නෑ. දැක්කනේ අර 82 නාකියෙක් ස්කුටරයක යන මිනිහෙක්ව හප්පලා පොඩි ළමයෙක්ව මැරුවා? 🙁
     
    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,961
    113
    බේකින් කිවුස් කිව්වහම මම හිතුවෙ ගැණු ලමයෙක්වත් සෙට් වෙලා ඇති කියල.....:-(
     
    • Love
    Reactions: AnuradhaRa

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,521
    75,309
    113
    අද මම ස්කූටරේ එන ගමං වෑන් එකක් පිටිපස්සෙන් තියාගෙන ආව ඒක ඉස්සර කරන්න බලාගෙන
    වෑන් එක යනව 40 ට වගේ. මම දෙපාරක් තුන්පාරක් පාර මැදට ගත්ත මිනිහත් දකින්න ඇති සයිඩ් කන්නාඩියෙන්

    කොහොමහරි මම අන්තිමට ඉස්සර කරපු වෙලාවෙ, මුගෙ වාහනේ මැද හරියක් ඉස්සර කරනකොට මූ වෑන් එක දකුණු පැත්තට ටිකක් කැපුවනෙ. මම ඉස්සර කරල අත දික් කෙරුව මල පැනපු හින්ද
    අම්මටසිරි මූ හෝන් එක ගහගෙනම හිටිය. මම අයින් කරල නැවැත්තුව. ඌ අහනව ඇයි අත දික්කෙරුවෙ කියල, පොලිස් කාරයෙක් වගේ පෙනුමක් තිබුණෙ.
    මම කිව්ව ඇයි පාරෙ දකුණට අයින් කෙරුවෙ කියල. එතකොට ඌ අහනව පාරෙ අයිනෙ යන එකාව යට කරගෙනද යන්න ඕනෙ කියල. පාර හෙන පළල්. එතකොට මූ දකුණු පැත්ත බලන්නෙ නෑ, වම් පැත්ත විතරයි බලන්නෙ :D

    හැබැයි ඉතිං ඒ පාරෙ එනකොට මම දැකපු දෙයක් තමයි සමහරු පාර මැද ගාටනව. එක්කො ටිකක් අයින් කරං යන්න ඕනෙ
    කටාන පාර
    ගහන්ඩ එපැයි
    මූ ගහන්න යන්නෙ මුගෙ තාත්ත , පෙට්‍රල් ශෙඩ් එකේ සීයා වගේ වයසක උන්ට තමා. වෙන උන්ව දැක්කාම ABCD එක දාල මාරු වෙනවා. 🤭 🤭 🤭
     
    AnuradhaRa

    Well-known member
  • depaththama waradi. mehema welawata neethiya thamai wadipurama ka gahana eka dinum kiyana eka
    ගොඩක් වෙලාවට මම බලනව ඌත් තව කාවහරි ඉස්සර කරන්නද යන්නෙ කියල
    මම එහෙම එකෙක්ව දැක්කෙත් නෑ

    තව දවසක් එකෙක් පාර මැද ගාටනව, ෆෝන් එක අතේ තියාගෙන
    ඌ යන්නෙ 20-30 ට. පාර මැදට කපනවා ආයෙ අයිනට කපනවා
    ඌටත් මම එදා අත දික් කරගෙන ආවෙ. :lol:
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    සිග්නල් දාලා හෝන් එකත් ගහල head එකත් ගහල overtake කරපන්. නැත්තම් සමහර වේස බල්ලොන්ට මොළයක් නෑ. දැක්කනේ අර 82 නාකියෙක් ස්කුටරයක යන මිනිහෙක්ව හප්පලා පොඩි ළමයෙක්ව මැරුවා? 🙁
    සිරා. මාත් කොච්චර ඉඩ තිබ්බත් පොඩි හෝන් එකක් තියලා ඉස්සර කරද්දි ඒකෙ ඩ්‍රයිවර්ට නොටිෆයි කරනවා. නිකමට හරි දකුනට ඌ කැපුවොත් අපිටමනෙ අලාබේ

    ගොඩක් වෙලාවට මම බලනව ඌත් තව කාවහරි ඉස්සර කරන්නද යන්නෙ කියල
    මම එහෙම එකෙක්ව දැක්කෙත් නෑ
    එහෙම උගෙ ඉස්සරහ පේන්ඩ උබ ටිපර් එකක් නෙවෙයිනෙ එලවන්නෙ
    ------ Post added on Feb 25, 2026 at 11:59 AM
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,058
    1
    61,202
    113
    Mother Earth
    බේකින් කිවුස් කිව්වහම මම හිතුවෙ ගැණු ලමයෙක්වත් සෙට් වෙලා ඇති කියල.....:-(
    මම බේකින් නිව්ස් කිව්වම තව කේක් එකක් වත් හදලද කියලා. මුට හදපු කේක් එකේ photo එකක් දාන්න කිව්ව දැම්මේ නෑ කැරි කොටා. 🤷🏻‍♂️
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Ekko මැරෙන්න ona නැත්තං athak payak kadenna ona.

    තිබුණ කියල වැඩක් නෑ නේ
    උඹට වුණා නම් අයින් කරල නවත්තන්නෙ නෑනෙ
    මම නැවැත්තුව ඇයි මොකද කියල අහන්න
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,903
    8,238
    113
    Kotahena
    උඹට වුණා නම් අයින් කරල නවත්තන්නෙ නෑනෙ
    මම නැවැත්තුව ඇයි මොකද කියල අහන්න
    මට අත පය හතර හොඳට තියෙන නිසා එකෙන් වැඩ ගන්න නිසා මට ඔහොම situations එන්නෙ නෑ.

    මං මිනිස්සු රවටන සක්කිලි වැඩ කරන්නේ නැති නිසා බයත් නෑ.
    ජේසුස් උනත් බුද්ධාගම උනත් blessing.
    Genuine වෙලා balapan. Asa hithei
     
    AnuradhaRa

    Well-known member
  • මං මිනිස්සු රවටන සක්කිලි වැඩ කරන්නේ නැති නිසා බයත් නෑ.
    වලිගෙ පාගගෙන මැරෙන්න හදනව
    බ්ලෙසිං බ්ලෙසිං ගාන්නෙ
    උඹ හැමතිස්සෙම මම මැරෙනකං බලං ඉන්න එකානෙ

    https://elakiri.com/search/5839745/?q=anuradhaRa&c[users]=Tramadol&o=relevance

    @AnuradhaRa petrol shed eke seeyage scene eka mkdda
    ඌට සීය කියනවනං
    මටත් අනුරාධ සීයෙ කියල කතා කරපල්ල :D