ඇක්සියෝ ? ඇලියෝන් ? ඇක්වා ?
මචන්ලා 35 ලැක්ස් වලින් මේ වන්ඩී වලින් යන්ඩ හොදම වාහනය කුමක්ද ?
1.)රීසේල් වැලියු ගැප් එකත් සිතීමට අවශ්‍යයි.මෝඩ මොලයට තේරෙන විදිහට අවුරුදු 2 කකට පසු හයිබ්‍රිඩ් ලක්ශ 6-4 ප්‍රමනයකින්ද .නොර්මල් වාහන 2-3 ලක්ශ ප්‍රමානයකින්ද බහින බව තමා තේරෙන්නෙ.
කරුනාකර විද්වතෙකු පැහැදිලි කරනු මැන ?

Allion wage car 1k aqua ekak ekka compare karanna amarui 