2nd hand gaddi awurudu 2k 3k pawichchi karapu ekak gaddi bayayne ban koi wele battery yayda kiyala. ekane hamoma brand new ganna balanne
api electronic device ekak unat gaddi ehemane, 4n ekak gaddi balanne brand new ekatama yanna, etakota 2nd hand market bahinawa
anika prius wage hybrid gattat, awurudden dekata alut alut geenrations gahanawa hariyata mobile phones wage, etakota parana generation eka nikanma bahinawa![]()
ethakota ban oya mehe thiyena hybrid kandarawata moko wenne.........







)


. එකක්වත් නිකමටවත් ෆෝන් එකෙන් ගනන් අහන්නේ නෑ. ගිහින් බලල ගනන් අහන්නේ. ඔය 41යි කියපු ඇලියොන් 260 ගිහින් 35ට ගෙනත් තියෙනවා. මුන් ගන්න විදිහට අඩුවට ගන්නත් බෑ, දාන ගනන් වලට විකුනන්නත් බෑ