ඇක්සියෝ ? ඇලියෝන් ? ඇක්වා ?

හොදම වාහනය 35 ලැක්&#35

  • ඇලියන් 2007

    Votes: 42 44.2%
  • ඇක්සියෝ 2007-2008

    Votes: 22 23.2%
  • ඇක්වා 2013

    Votes: 31 32.6%

  • Total voters
    95
  • Poll closed .

GuneBhai

Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    2nd hand gaddi awurudu 2k 3k pawichchi karapu ekak gaddi bayayne ban koi wele battery yayda kiyala. ekane hamoma brand new ganna balanne ;)
    api electronic device ekak unat gaddi ehemane, 4n ekak gaddi balanne brand new ekatama yanna, etakota 2nd hand market bahinawa

    anika prius wage hybrid gattat, awurudden dekata alut alut geenrations gahanawa hariyata mobile phones wage, etakota parana generation eka nikanma bahinawa :)

    ethakota ban oya mehe thiyena hybrid kandarawata moko wenne.........
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    දැන් මන් හිතන්නේ ඇක්වා තියෙනවා මරුටි වලට වැඩියෙන්.මට බය ඇක්වා එක විකුනන්න යද්දි කෙල වෙයිද කියලත් ?

    sira kathawa aqua nm wadi thama.bt wahane fuel consumption eka supiri kiyala ahala thiynwa :yes:
     
    smith500

    Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    axio shit

    allion260 hari aqua eken ube need ekata galapena eka decide karala ganin. maseta thel gahanna puluwan budget eka.
    pawle minissunge size eka. samanyen monaatada use wenne...
    matanam hatchback hariyanna practicle madi

    bicycle padinna yanakota bicycle eka galawala dikiye daan yanawa.
    ie pusawa beheth gannath ekka giya dicky ekata dala wahala :rofl:
    hatch back wagenam uu issarahata panala huurala wahaneth accident karawanawa :lol:

    looks and style ekatanam eth allion 260 ekak ganin black. aran thadi alloy wheels dapan godlike wage.

    aqua podi spaces walin lesiyen handle karanna puluwan. parking ehema lesi. pros and cons 2 ma thiyanawa ubata galapena eka ganin

    Machan.ape raththaran sahodaraya kiuwa uba allion 240 gena hodata dannawa kiyala.machan apita allion 240 2007 year wage ekak laksha 30 kata ganda beriweida.help ekak diyanko
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    :yes::yes::yes::yes:
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    hapuna vehical gana epa...hodata balala gana....mage yaluwek gee life ekak nathi una....
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,125
    113
    machan axion ganda epa, ape aiya kenek gatte uea dan ballane kage hari kara gahanda. oka patta case akak tiyenwa awwe tibabama issaraha paint aka unu wenawa manufacture fault akak ( 2007-2008) aul
    :rolleyes::rolleyes::rolleyes: Mokadda ube ayyage Thiyena colour eka? ohoma ekak gena man ahuwamai :oo:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    Mazda axela hari Lancer EX ekak hari ganin.......

    Mazda 6 එකත් පට්ට !
    ඒත් මේ ලංකාවේ ජරා after sale මාක්ර්ට් එක ! :no::no::no:

    1231538_163149193882853_2123191467_n.jpg

    ෆොටෝ එක ගත්තේ MazdaLanka - FB page එකෙන්
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Machan.ape raththaran sahodaraya kiuwa uba allion 240 gena hodata dannawa kiyala.machan apita allion 240 2007 year wage ekak laksha 30 kata ganda beriweida.help ekak diyanko

    කව්ද බන් කිව්වේ මුගෙන් ඇලියොන් ගැන අහන්න, මූ දන්නවා කියලා? මූ ගාව ඇලියොන් 240යක් විකුනන්න තියෙනවා කියල කිව්වේ.

    මූ ඔන්න ෆුට්බයිසිකල් ගැනනම් කියල දෙයි උබ එපා එපා කියනකම්:rofl::rofl: මේ ටිකේ මූට ගොනෝරියා ගැදිලා. උනත් ගැනිලා. මරු විකල්ලෙන් කියෝ කියා හිටිය. දැන්නම් අඩි හතරක් යට ඇත්තේ :no::no:

    මොනව උනත් ඕකා හොද එකා
    (දැන් රිදෙයි කොකාට :P)

    2007 ආවේ 260 එක. 2006න් 240 ඉවරයි. 2007 ජනවාරි වල විතර ආපු 240 කිහිපයක් තියෙනව.මේ වගේ කලාතුරකින් 240 2007ක් තියෙන්නේ

    http://ikman.lk/en/toyota-allion-nzt240-2007-for-sale-kurunegala-1

    2006 නම් 30කට දෙන එකක් නෑ. ඒ කොහොම උනත් 30න් උඩ දීලා ඇලියොන් 240 ගන්නවට වඩා වාසියි 35-36ක් දීලා ඇලියොන් 260යක්ම ගන්න එක

    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Ow ban.lancer ex gena balanda oni

    EX එකේ ලෙඩ දෙකක් ආවා. කම්පැනි ෆොර්ල්ට්
    1. ABS සෙන්සර් එක
    2. කූලින් ෆෑන් එක

    ඕවා වොරන්ටි වලින් හදල දුන්නා. ගන්නකොට ඒවගේ සර්විස් රෙකෝර්ඩ් බලපන්. හොද කාර් එක. 2008 ඒවා 30න් පහල ඉල්ලපන්

    මම දැක්ක්කා පිස්සො දෙතුන් දෙනෙක් හතලිස් ගනන් වලටත් දාලා තියෙනවා:P:P
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17216621 said:

    ade math dakka eka.... owa aththatma ee ganan walata denna puluwanda ban...? :dull::dull::dull::dull:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචන්ලා 35 ලැක්ස් වලින් මේ වන්ඩී වලින් යන්ඩ හොදම වාහනය කුමක්ද ?

    1.)රීසේල් වැලියු ගැප් එකත් සිතීමට අවශ්‍යයි.මෝඩ මොලයට තේරෙන විදිහට අවුරුදු 2 කකට පසු හයිබ්‍රිඩ් ලක්ශ 6-4 ප්‍රමනයකින්ද .නොර්මල් වාහන 2-3 ලක්ශ ප්‍රමානයකින්ද බහින බව තමා තේරෙන්නෙ.

    කරුනාකර විද්වතෙකු පැහැදිලි කරනු මැන ? :yes::yes::yes:
    :nerd::nerd:

    ඇක්වා කාර් එකක්ද බන්? ඒ බෙලෙක්කේ ගැන හැර අනික් දෙක ගැන කියන්නම්

    1. 35කට 2007 ඇලියොන් හොද කාර් එකක් අහුවුනොත් දෙපාරක් හිතන්න එපා පැන්න ගමන් ගනින්. කිසි අව්ලක් නෑ

    2. 2007 ඇක්සියෝ එක 31ක් වගේ නම් ලාභයි, ඇක්සියෝ එක ඇලියොන් එකට වඩා තෙල් කරනවා. හැබැයි රේන්ජ් එකේ ඇක්සියෝ එක ඇලියොන් එකට පහලින් ඉන්නේ. X සහ Gග්‍රේඩ් ගැන මම දාලා ඇති. පෝස්ට් සර්ච් කරපන්. අම්බානක වැඩ අස්සේ කිරියට ඔලුව දැම්මේ

    මැස්ඩා ගන්න එපා. මටනම් සෙට් වෙන්නේ නෑ
    FD1 එකත් හොදයි. 8ක් වගේ තෙලුත් කරනවා. රොකට් එක වගේ ඇරියහැකි. ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් නම් පොඩ්ඩක් මදි. මේ හැම කාර් එකක් ගැනම වගේ මම කියල ඇති බන්. පොඩ්ඩක් පෝස්ට් සර්ච් කරපන් අලුතෙන් හොයන්න දෙයක් නෑ
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ade math dakka eka.... owa aththatma ee ganan walata denna puluwanda ban...? :dull::dull::dull::dull:

    ලංකාවේ සමහර උන්ට මෝල් බන්...

    මේකේ සමහර උන් මට බනිනවා මම කියන ගනන් වලට වාහන නෑලු. ඒපාර මම වාහන කීයක් බැලුවද ඇහුවහම කියනවා දෙකයිලු තුනයිලු:rofl::rofl:. කොහොමද බැලුවේ ඇහුවහම කෝල් කලාලු:lol::lol:. පිස්සු හටන් බන්. යකෝ අපි වාහනයක් උස්සන්නේ 10ක් විතර ලගට ගිහින් බලලා:baffled:. එකක්වත් නිකමටවත් ෆෝන් එකෙන් ගනන් අහන්නේ නෑ. ගිහින් බලල ගනන් අහන්නේ. ඔය 41යි කියපු ඇලියොන් 260 ගිහින් 35ට ගෙනත් තියෙනවා. මුන් ගන්න විදිහට අඩුවට ගන්නත් බෑ, දාන ගනන් වලට විකුනන්නත් බෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17216678 said:
    ලංකාවේ සමහර උන්ට මෝල් බන්...

    මේකේ සමහර උන් මට බනිනවා මම කියන ගනන් වලට වාහන නෑලු. ඒපාර මම වාහන කීයක් බැලුවද ඇහුවහම කියනවා දෙකයිලු තුනයිලු:rofl::rofl:. කොහොමද බැලුවේ ඇහුවහම කෝල් කලාලු:lol::lol:. පිස්සු හටන් බන්. යකෝ අපි වාහනයක් උස්සන්නේ 10ක් විතර ලගට ගිහින් බලලා:baffled:. එකක්වත් නිකමටවත් ෆෝන් එකෙන් ගනන් අහන්නේ නෑ. ගිහින් බලල ගනන් අහන්නේ. ඔය 41යි කියපු ඇලියොන් 260 ගිහින් 35ට ගෙනත් තියෙනවා. මුන් ගන්න විදිහට අඩුවට ගන්නත් බෑ, දාන ගනන් වලට විකුනන්නත් බෑ

    kohomada gaana adu karanne adu padu 2k 3k pennalada..? :rolleyes::rolleyes::rolleyes: