ඇක්සියෝ ? ඇලියෝන් ? ඇක්වා ?

හොදම වාහනය 35 ලැක්&#35

  • ඇලියන් 2007

    Votes: 42 44.2%
  • ඇක්සියෝ 2007-2008

    Votes: 22 23.2%
  • ඇක්වා 2013

    Votes: 31 32.6%

  • Total voters
    95
  • Poll closed .

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Machan raththaran meka me ganata watinawada bans ??
    amuthu gadget tikak habai thiyenawa.

    http://autolanka.com/ad.asp?ID=164258

    ඔව් ඔව්. සිංගප්පූරු හරි ඩුබායි හරි ඉන්න එකෙක්ට කියල ප්ලාස්ටික් කෑලි ටිකක් ගෙනත් එල්ලලා:rofl:. 10000ක් විතර යන්න ඇති ඔය ටිකට. :P:P
    G එකක් නිසා 36ට 36.50ට ඉල්ලපන්

    67,000 Meter Reading, වචනේ පොඩ්ඩක් ඇල්ලුවේ නෑ. පට්ට ගහන්න දුවලා බබා වෙන්න හදනවද දන්නේ නෑ. ගිහින් බලපන් බ්‍රේක් පැඩල් එක කොච්චර පැත්ත ගෙවිලද කියලා. 60000ට ලාවට චූට්ටක් ගෙවෙන්නේ. අනික්වත් බලපන් ස්ට්‍රීරින් වීල් ගියර් නොබ් හෑන්ඩ් බ්‍රේක් අන්ඩ එහෙම දිලිසෙන්න පොලිශ් වෙලාද කියල අතට. එහෙම වෙලානම් සෑහෙන්න දුවල. තව බලපන් ඇන්ජින් එකේ මොනවද කරල තියෙන්නේ කියල. 60000ට මොකුත් ලොකු වෙදකම් සිද්ද වෙන්න බෑ
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17216717 said:

    67,000 Meter Reading, වචනේ පොඩ්ඩක් ඇල්ලුවේ නෑ. පට්ට ගහන්න දුවලා බබා වෙන්න හදනවද දන්නේ නෑ. ගිහින් බලපන් බ්‍රේක් පැඩල් එක කොච්චර පැත්ත ගෙවිලද කියලා. 60000ට ලාවට චූට්ටක් ගෙවෙන්නේ. අනික්වත් බලපන් ස්ට්‍රීරින් වීල් ගියර් නොබ් හෑන්ඩ් බ්‍රේක් අන්ඩ එහෙම දිලිසෙන්න පොලිශ් වෙලාද කියල අතට. එහෙම වෙලානම් සෑහෙන්න දුවල. තව බලපන් ඇන්ජින් එකේ මොනවද කරල තියෙන්නේ කියල. 60000ට මොකුත් ලොකු වෙදකම් සිද්ද වෙන්න බෑ[/B]

    67,000 wenna amaruyi ban..... aduma tharame dan oka 100,000 wath duwala thiyenna one..... kohomath meteren nan wahane gana hoyana eka boru wadak
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    kohomada gaana adu karanne adu padu 2k 3k pennalada..? :rolleyes::rolleyes::rolleyes:

    ජිවීතේට අඩුපාඩු පෙන්නලා ගනන් අඩු කරන්න යන්න එපා. :no::no:

    අඩපන්.... එච්චරයි තියෙන්නේ කියපන්.. සුහදව කතාකරපන්. ටෝක් කිරිල්ල තමා
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    රත්තරං;17216717 said:
    ඔව් ඔව්. සිංගප්පූරු හරි ඩුබායි හරි ඉන්න එකෙක්ට කියල ප්ලාස්ටික් කෑලි ටිකක් ගෙනත් එල්ලලා:rofl:. 10000ක් විතර යන්න ඇති ඔය ටිකට. :P:P
    G එකක් නිසා 36ට 36.50ට ඉල්ලපන්

    67,000 Meter Reading, වචනේ පොඩ්ඩක් ඇල්ලුවේ නෑ. පට්ට ගහන්න දුවලා බබා වෙන්න හදනවද දන්නේ නෑ. ගිහින් බලපන් බ්‍රේක් පැඩල් එක කොච්චර පැත්ත ගෙවිලද කියලා. 60000ට ලාවට චූට්ටක් ගෙවෙන්නේ. අනික්වත් බලපන් ස්ට්‍රීරින් වීල් ගියර් නොබ් හෑන්ඩ් බ්‍රේක් අන්ඩ එහෙම දිලිසෙන්න පොලිශ් වෙලාද කියල අතට. එහෙම වෙලානම් සෑහෙන්න දුවල. තව බලපන් ඇන්ජින් එකේ මොනවද කරල තියෙන්නේ කියල. 60000ට මොකුත් ලොකු වෙදකම් සිද්ද වෙන්න බෑ
    ade yaluwek gihin balala thibba bodiyanam shape lu.habai uba kiwwa ewwa bala thibbe ne..G limited ara smoke seen eka ehema factory fitted lu..pora gana adu karala ne..uba kiyana widihata 35k wage athine ???
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රත්තරං;17216753 said:
    ජිවීතේට අඩුපාඩු පෙන්නලා ගනන් අඩු කරන්න යන්න එපා. :no::no:

    අඩපන්.... එච්චරයි තියෙන්නේ කියපන්.. සුහදව කතාකරපන්. ටෝක් කිරිල්ල තමා

    :P:P:P:P:P:P
     
    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    ado uba inna point ekemai math hira wela inne oi man 240 yak use karanne eka 30kata tallu karala math me 2007 black sport shell eka tyena ekak ganna baluwe AQua ekath anemanda pody allion padala ara tyena luk eka ne ban ekai awula ... allion ekkakima gattanam hary ban teak pannel tyena pattane :D
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ado uba inna point ekemai math hira wela inne oi man 240 yak use karanne eka 30kata tallu karala math me 2007 black sport shell eka tyena ekak ganna baluwe AQua ekath anemanda pody allion padala ara tyena luk eka ne ban ekai awula ... allion ekkakima gattanam hary ban teak pannel tyena pattane :D

    Elazz.Boyyyyyyy !!!!
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ado uba inna point ekemai math hira wela inne oi man 240 yak use karanne eka 30kata tallu karala math me 2007 black sport shell eka tyena ekak ganna baluwe AQua ekath anemanda pody allion padala ara tyena luk eka ne ban ekai awula ... allion ekkakima gattanam hary ban teak pannel tyena pattane :D

    240යේ අව්රුද්දයි නොම්බරෙයි මොකක්ද? කීයක් දුවලද?:rolleyes: