ඇක්සියෝ ? ඇලියෝන් ? ඇක්වා ?

හොදම වාහනය 35 ලැක්&#35

  • ඇලියන් 2007

    Votes: 42 44.2%
  • ඇක්සියෝ 2007-2008

    Votes: 22 23.2%
  • ඇක්වා 2013

    Votes: 31 32.6%

  • Total voters
    95
  • Poll closed .

hancok

Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;17216595 said:
    කව්ද බන් කිව්වේ මුගෙන් ඇලියොන් ගැන අහන්න, මූ දන්නවා කියලා? මූ ගාව ඇලියොන් 240යක් විකුනන්න තියෙනවා කියල කිව්වේ.

    මූ ඔන්න ෆුට්බයිසිකල් ගැනනම් කියල දෙයි උබ එපා එපා කියනකම්:rofl::rofl: මේ ටිකේ මූට ගොනෝරියා ගැදිලා. උනත් ගැනිලා. මරු විකල්ලෙන් කියෝ කියා හිටිය. දැන්නම් අඩි හතරක් යට ඇත්තේ :no::no:

    මොනව උනත් ඕකා හොද එකා
    (දැන් රිදෙයි කොකාට :P)

    2007 ආවේ 260 එක. 2006න් 240 ඉවරයි. 2007 ජනවාරි වල විතර ආපු 240 කිහිපයක් තියෙනව.මේ වගේ කලාතුරකින් 240 2007ක් තියෙන්නේ

    http://ikman.lk/en/toyota-allion-nzt240-2007-for-sale-kurunegala-1

    2006 නම් 30කට දෙන එකක් නෑ. ඒ කොහොම උනත් 30න් උඩ දීලා ඇලියොන් 240 ගන්නවට වඩා වාසියි 35-36ක් දීලා ඇලියොන් 260යක්ම ගන්න එක

    Riduna :(
    Man walatara aiyata kiyanawa.:oo:
     
    HANDY.MERLIN

    Well-known member
  • Aug 14, 2013
    1,183
    423
    83
    ඇක්සියෝ 2007 December G Grade හොද කන්ඩිශන් එකක් කීයක් වගේ වෙයිද ? :confused::confused:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;17216655 said:
    ඇක්වා කාර් එකක්ද බන්? ඒ බෙලෙක්කේ ගැන හැර අනික් දෙක ගැන කියන්නම්
    නෙද්දකිං ඒක කිව්ව හැටි.........:angry::angry:

    කාර් ගන්න අදහස ඔබතුමා කිව්ව දෙයින් පස්සේ වෙනස් වුණා.
    එහා පැත්තේ ඉඩම ගැන ඇහැ ගහගෙන ඉන්නේ..........
    බිල්ඩිමක් ගහල රෙන්ට් අවුට් කරන එක ඉන්වෙස්ට්මන්ට් එකක් විදියට හොදා වගේ......
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ

    අනිවාරෙන් ඔය හයිබ්‍රිඩ් බෙලෙක්ක අව්රුදු පහකින් දෙකෙන් එකට බහී. ඉඩම දෙතුන් ගුනයක් ගනන් යනවා. හැකි සෑම විටම ඉන්වෙස්ට් කරපන්:yes::yes:

    උබ කොහොමත් රෙන්ට් ගෙවන එකේ වැඩේ ගොඩදා ගත්තහම උබේ රෙන්ට් එකත් ශේප්. අමතර ආදායමකුත් එනවා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;17222265 said:

    ඒක තමා ඒ ගැන හිතං ඉන්නේ.....
    කොහෙද ඒ අයිති ගෑනු &*&&^%%$$#%%^%$#^^&^%@!! නේ හරියට ගානක් මිම්මක් කියන්නේ නැතුව........
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    ඒක තමා ඒ ගැන හිතං ඉන්නේ.....
    කොහෙද ඒ අයිති ගෑනු &*&&^%%$$#%%^%$#^^&^%@!! නේ හරියට ගානක් මිම්මක් කියන්නේ නැතුව........

    සල්ලන් කරානම් හරි ගොයියෝ... ඔය ඕන ඇතින්නක් හෙන්ඩුවට යටයි:P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    රත්තරං;17222305 said:
    සල්ලන් කරානම් හරි ගොයියෝ... ඔය ඕන ඇතින්නක් හෙන්ඩුවට යටයි:P:P
    වයස 58ක කන්‍යාවක්......:dull::dull:
    ඊට වඩා හොදා කූඹි ගුලකට ** තියනවා.........