ඇක්රලමයිඩ් (acrylamide)
මෙය කඩදාසි, ප්ලාස්ටික්, රෙදි පිලි, ඉදිකිරීම් ආදී කර්මාන්තවල දී යොදා ගන්නා වැඩි සාන්ද්‍රනය වලට නිරාවරණය වීමෙන් පිලිකා ඇති කල හැකි රසායනික ද්‍රව්‍යක්.
ඇතැම් පිශ්ටය බහුල ආහාර ද්‍රව්‍ය ඉහල උශ්නත්ව (120 c වලට වඩා) වල දිගු කාලයක් රත් කිරීමේදී ස්වභාවිකව මෙම රසායනය නිපදවීමේ අවදානමක් තියෙනවා. උදාහරණ තමයි ෆ්‍රෙන්ච් ෆ්රයිස්, අල චිප්ස්, පාන්, රෝස් කරන ලද ධාන්‍ය, සහ කෝපි. ඒ නිසා මෙවැනි ආහාර දිගු වේලාවක් බේක් කිරීම, ගැඹුරු තෙලේ දිගු බැදීම, ටෝස්ට් කිරීම, රෝස් කිරීම, ග්‍රිල් කිරීම ඔබට සවුක්ය අවධානමක් ඇති කල හැකියි.
නොපිසූ අල ශීතකරණයේ තැබීමෙන් අනතුරුව ඉහල උෂ්ණත්වය වලට රත් කිරීමෙන් acrylamide සැදීමේ ප්රවනතව වැඩි වන බව සොයාගෙන තියෙනවා. මීට හේතුව ශීත උශ්නත්වයේදී free sugars/glucose සැදීමේ වැඩි හැකියාවක් තිබීම. මෙම සන්සිද්ධිය cold sweetning ලෙස හදුන්වනවා. ජලීය මාධ්‍යකදී ග්ලූකෝස් සහ ඇමයිනෝ අම්ල ප්‍රතික්‍රියා කරලා තමා acrylamide හැදෙන්නේ. මෙය සුදු පැහැ ගන්ධයකින් තොර ස0යෝගයක්.
-උපුටා ගැනීමකි..