ඇගට පන නැති SEEN එකක්

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ගොඩක් වෙලාවට ශුගර් හරි කොලොස්ටරෝල් හරි වෙන්න ඇති... කෝකටත් පලවෙනි සැරේ ඩොකෙක් හම්බවෙලා චෙක් කර ගන්න... ඔෆිස් එකේ ඉදගෙනම හිටියට අනිත් වෙලාවට පුලුවන් තරම් ඇක්ටිව් වෙන්න... එතකොට ස්ට්‍රෙස් එකත් අඩු වෙනවා...
    30 පැන්නට පස්සේ ශුගර් සහ කොලොස්ටරෝල් ගැන ටච් එකේ ඉන්න ඕන... නිතර චෙක් කරන්න... පිටි කෑම අඩු කරන්න... මට ටිකක් ශුගර් වැඩි උනා දැනට අවුරුදු 4කට වගේ කලින්... නිකන් චෙක් කලාම දැන ගත්තේ... ශෝර්ට් ඊට්ස් කන එක නැවැතුවා විතරයි අඩු උනා... දැන් එක්සර්සයිස් කරල කන බොන ඒවා ඕවර් යන්නේ නැතිව කන්ට්‍රොල් කරගෙන ඉන්නවා...
     
    • Like
    Reactions: corp

    corp

    Well-known member
  • Jan 12, 2016
    2,241
    935
    113
    Seramalata godak thanks ban, wede thiyenne apata hariyata advice ganna thanak nea, hemoma salli passe nisa doc lath ehemai, blood check kala kiyamuko , cholestrol wedi nam sure ekatama atolip wage tab denawa, passe liver case ennama, yaluwekta ehema seen ekak una, kiwwath wage kema, beema, exercise, lifestyle walata advice karanawa nam eka efficiency wedi, Anyway thak you
     

    scorp12

    Well-known member
  • Aug 26, 2015
    1,234
    645
    113
    ADE THANK YOU MACHANLA, CHOLESTROL THIBBA , FATTY LIVER GRADE 1 THIBBA, AURUDDAKATA KALIN , DEN NAM CHECK KARANNETH NEA, BEHETH BONNETH NEA, ACCOUNTS SIDE NISA KOHOMATH WEDA WEDI , PRESSURE WEDI , ...
    low carb diet ekak aran intermittent fasting karapn machn
     
    • Like
    Reactions: corp

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,118
    67,430
    113
    Bed eke matress eka ehema paranada.samahara mattress burul wela out of shape giyama muscle walata blood yanne nethuwa ude negittama dawasama aga ridenawa.
     
    • Like
    Reactions: corp