ඇගයිය යුතු මිනිසෙක්
ඉන්දියාවේ කොයිම්බතූර් හී පැවැත්වුන ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියට සහභාගී වී .කි.ග්රෑ 120අ බර පන්තිය නියෝජනය කරමින් ලංකාවෙන් සහභාගී වූ රන්සිලු ජයතිලක, කි.ග්රෑ 315 ක බර ඔසවා නව ආසියානු වාර්ථාවක් තැබීමට සමත් විය. මීට පෙර එම වාර්ථාව තබා තිබුනේ කසකස්ථානේ ගොලුබෙව් ව්ලැඩිමීර් නම් ක්‍රීඩකයාය. එය කි.ග්රෑ 312.5 ය
මේ අනුව රන්සිලු ලොක ශ්‍රේණිගත කිරීම් වල 7 වන ස්ථානය ලඟා කරගෙන සිටිනවා
source
The Papare .com/

Last edited:

Olympic hope ekak thiyaganna puluwan wevi wage.