ඇගයිය යුතු මිනිසෙක්

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඇගයිය යුතු මිනිසෙක්

    ඉන්දියාවේ කොයිම්බතූර් හී පැවැත්වුන ජාත්‍යන්තර බර ඉසිලීමේ තරඟාවලියට සහභාගී වී .කි.ග්‍රෑ 120අ බර පන්තිය නියෝජනය කරමින් ලංකාවෙන් සහභාගී වූ රන්සිලු ජයතිලක, කි.ග්‍රෑ 315 ක බර ඔසවා නව ආසියානු වාර්ථාවක් තැබීමට සමත් විය. මීට පෙර එම වාර්ථාව තබා තිබුනේ කසකස්ථානේ ගොලුබෙව් ව්ලැඩිමීර් නම් ක්‍රීඩකයාය. එය කි.ග්‍රෑ 312.5 ය

    මේ අනුව රන්සිලු ලොක ශ්‍රේණිගත කිරීම් වල 7 වන ස්ථානය ලඟා කරගෙන සිටිනවා

    COver.jpg


    Pic-015.jpg



    source
    The Papare .com/
     
    Last edited:

    20_18

    Member
    Feb 27, 2018
    1,297
    45
    0
    මටනං බයයි බර උස්සන්ඩ. ඇන තියල බිම ඉඳං වැඩ කරන්ඩ..

    පඩයක් ගියොත් එහෙම :D

    බඩ වැඩියි මගෙ. නාකිත් එක්කනෙ

    ඒ වුණාට පොඩි ළමයෙක් වගේ අහිංසක කෙනෙක් මම :cool:
     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    bump awesome! Sports ministry busy with checking their commissions so no one knows these stuff....