ඇග්නස් අක්කා

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    මටත් ෆේස්බුක් එකට මැසේජ් එකක් ආවා ගංවතුර දවස් වල මම දාපු ෆොටෝ වගයක් දැකලා
    මගෙනුත් ඊමේල් එක ඉල්ලලා පස්සෙ එකවුන්ට් නම්බර් එකක් ඉල්ලුවා
    පස්සෙ මම එකවුන්ට් නම්බර් එක යවපුවම 153000ක් ඩිපොසිට් කරලා තිබ්බා ඕස්ට්‍රේලියාවෙ ඉඳලා
    පස්සෙ මම මිනිහාගෙ නම ප්‍රින්ට් කරලා වතුරයි, කෑමයි වගයක් ගිහින් බාර දුන්නා නෙත් එෆ්.එම් එකේ ආධාර ගෙනියන සෙට් එකට
    සෑහෙන්න ස්තූති කරලා එවලා තිබ්බා මට ඒකට
    :D
    :shocked::shocked::shocked::shocked::shocked:
     

    Sleepingwalker

    Well-known member
  • Apr 15, 2017
    1,484
    209
    83
    Issara matath mage email ekata ho gala awa. dn ne. mn reply karanne ne owage magulwata.
    owata ahuwena ayath innawa ethi ambaneta. Dialog lord of the ring case ekak negala giya kaleka.
     
    Last edited:

    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    මම දන්නා මල්ලි කෙනෙක්ට ඊමේල් එකක් ඇවිත් තිබ්බ කොකා කොලා එකෙන් දීපවාලි වලට කොටි හයක තෑග්ගක් දින්නා හෙට ඒජන්ට් කෙනෙක් එනවා ඇදෙන්ටි කාඩ් එකේ කොපි පස්ස්පෝර්ට් එකේ කොපි ඕනි කියලා
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa

    අඩේ උඹට මේ විදියට මැසේජ් ආවද කලින්???


    ඔයවගේ ඊමේල් ඉස්සර මටත් ඇවිත් තියෙනවා. .
    මතක විදියට ඒකිට තාත්තගෙන් ලොකු දේපලක් ලැබෙන්න තියෙනවා තාත්තා දැන් මැරිලා ඒක ගන්න ලෝයර් ගාස්තු දෙන්න ඕනා පුලුවන්නම් ලෝයර් ගාස්තු දෙන්න වගේ සීන් එකක් ගියේ. . :rofl:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    තව ඔහොම එකක් වුනා ඒකනම් ලංකාවේ. .
    එකෙක් බීම එකක් බිබී හිටියා පොඩි කඩේක. . පස්සේ මූ මගේ ලගට ඇවිත් මූඩියක් පෙන්නලා ඇහුවා මේකේ ලක්ශයක් කියලා ගහලා තියෙනවා නෙද කියලා. .
    බලද්දි එහෙම ගහලා තිබ්බා. . පස්සේ මූ කියනවා මම දුරක ඉදන් ආවේ දැන් මෙතනට යන ගමන් කියලා ටිකක් දුර පැත්තක් කිව්වා. .
    එහෙම කියලා මූ කියනවා මම ලොරියක යන්නේ දැන් මේ සල්ලි ගන්න යන්න බෑ ලොරියේ තෙලුත් නෑ 4000ක වත් තෙල් ගහන්න ඕනා අනන් මනන් කියලා. . මිනිහා පොල්පැලේ කන්න එනබව මට තේරුනා. .
    ලොරියේ ජාතියත් අහන් මන් කිව්වා මෙතන ඉදන් මෙතනට යන්න ඔය ලොරියේ තෙල් යන්නේ මෙච්චරයි ඕකේ සල්ලිත් අරන් ෆුල් ටැන්ක් ගහන් පලයන් කියලා මන් එන්න ආවා. . :rofl:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,329
    12,606
    113
    Piliyandala
    සල්ලි එවන්න අපිට කීයක් හරි එවන්න කියන්න බැරිද මන් අහන්නේ?
     

    bonji

    Well-known member
  • Jan 4, 2008
    3,449
    181
    63
    41
    E=382959.743, N=2844423.290
    මචංලා, මට මේ ලඟදි ෆේස්බුක් එකෙන් රික්වෙස්ට් එකක් ආව ඇග්නස් කියල අක්ක කෙනෙක්ගෙන්. ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල විනාඩි දෙකක් යන්න වුණේ නෑ මට එයාගෙන්ම මැසේජ් එකක් ආව තෑන්ක්ස් කරලත්. ඒකෙ කියල තිබුණ බොහොම වැදගත්, ඒ වගේම පෞද්ගලික දෙයක් ගැන කතා කරන්න ඕනි. ඒක මෙහෙම කියන්න අමාරුයි. ඊමේල් ඇඩ්‍රස් එක එවන්න කියල කිව්ව මට. ඒ කියද්දිම මට දැනුන මේක බොරුවක් කියන එක. ඒත් මොකද්ද කියල දැනගන්න තිබ්බ වුවමණාව නිසාම මම මගේ ඊමේල් එකෙන් මැසේජ් එකක් දැම්ම.
    ඊට පස්සෙ මෙයා මට හෙන විස්තරයක් කියල එව්ව. එයා කසාද බැඳල, ළමයෙක් ලැබුණලු. ළමය නැති වුණාලු. මනුස්සය මෙයාගෙන් දික්කසාද වෙලා වෙන කසාදයක් කරගෙනලු ඉන්නෙ. එයා එංගලන්තෙ ඉඳල දැන් ඩුබායිලු පදිංචිය. සල්ලි තියෙනවලු ඇති වෙන්න. දැන් ඒ සල්ලි අපේ රටේ ආයෝජනයකට යොදවන්න කැමතිලු. හෙන සුරංගනා කතා ලෝකයයි ඉතින්. මගේ අදහස මොකක්ද කියල එයාට රිප්ලයි කරන්නලු.
    මාත් ඉතින් රිප්ලයි කරා. මම කිව්ව මෙහේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. සල්ලි තමයි ඕනි. එහෙම කියල යැව්වම මට අද උදේ එවල තියෙනව එයා ලඟ තියෙනවලු ඩොලර් මිලියන 14ක්. ඒක මගේ එකවුන්ට් එකකට දාන්නම්ලු. ඒකෙන් ලංකාවෙ බිස්නස් එකක් පටන්ගමුලු. හම්මේ ඉතින් නේහ්. ඩොලර් මිලියන 14ක් කියන්නෙ ලේසි ගානක්ද කියපන්කො.
    දැන් මගෙන් පෞද්ගලික විස්තර අහනව. ඒ වගේම හැඳුනුම්පත් පිටපත් ඉල්ලනව. අමු බොරුවක් කියල ලොවෙත් ශුවර් මේකනම්.
    ඒ වගේම මට 100%ක් විශ්වාසයි මේක මට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි කියල.
    උඹල කාට හරි මේ අත්දැකීමට මුහුණ දෙන්න වුණානම්, එළකිරියෙ අනිත් එවුන්ටත් දැනගන්න කියපන් උඹලගෙ අත්දැකීමත්.
    කියවල අනිත් එවුන්ටත් දැනගන්න බම්ප් එකක්වත් දාගෙන පලයල්ල...


    okama mata awa ban

    mama reply karaee nee
    mokada maamth inne Dubai handa mama kiwwa meet wemu kiyala
    baduwa koheda danne neee ?
     

    udesh.roach

    Well-known member
  • Oct 10, 2010
    933
    1,352
    93
    ape kollekth ohma awa e e dws wala u hena loku ekn hitiye idam gannwalu car gnnwlu hotel ghanwa,bank ekath katha krla lankwata khmada salli transer krnne..post paid connection ekk heduwa dialog ekn ekita katha krnna mu hemdama katha krnwa henma loku eken hitiye anthimata alto th nea hoda wede pakayata
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ape kollekth ohma awa e e dws wala u hena loku ekn hitiye idam gannwalu car gnnwlu hotel ghanwa,bank ekath katha krla lankwata khmada salli transer krnne..post paid connection ekk heduwa dialog ekn ekita katha krnna mu hemdama katha krnwa henma loku eken hitiye anthimata alto th nea hoda wede pakayata

    :lol::lol::lol:
     

    Erandic

    Active member
  • Dec 11, 2014
    635
    154
    43
    Hettipola
    මටත් ෆේස්බුක් එකට මැසේජ් එකක් ආවා ගංවතුර දවස් වල මම දාපු ෆොටෝ වගයක් දැකලා
    මගෙනුත් ඊමේල් එක ඉල්ලලා පස්සෙ එකවුන්ට් නම්බර් එකක් ඉල්ලුවා
    පස්සෙ මම එකවුන්ට් නම්බර් එක යවපුවම 153000ක් ඩිපොසිට් කරලා තිබ්බා ඕස්ට්‍රේලියාවෙ ඉඳලා
    පස්සෙ මම මිනිහාගෙ නම ප්‍රින්ට් කරලා වතුරයි, කෑමයි වගයක් ගිහින් බාර දුන්නා නෙත් එෆ්.එම් එකේ ආධාර ගෙනියන සෙට් එකට
    සෑහෙන්න ස්තූති කරලා එවලා තිබ්බා මට ඒකට
    :D

    ඇත්ත උනත් මේ වගේ ඒවා දාන්න එපා.:lol::lol:
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,947
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    avatar69903_1.gif
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    Me: Hi . do we know each other ?


    Hi, sweetie, thank you for accepting my friend request, how are you? My name is Agna Derek I am from Germany, but I live in the UK, please do not get me wrong, please, I will like you to contact me through my email address, ([email protected]) I have something better to Discuss with you thanks


    19554710_284187225378661_6081716380041066666_n.jpg
     

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    ඊයෙ එවල තිබ්බ බැංකු ඩීටේල්ස් දාල තව මේල් එකක්. ඒ බැංකුවට මේල් එකක් දාන්න කියල ඒකෙ කියල තියෙන්නෙ.. හද්ද බොරුවක් බං. මම මෙතනින් එහාට රිප්ලයි කරන්නෙ නැහැ. උඹලත් රැවටෙන්න එපා මේවට.