ඇග්නස් අක්කා

shalika000

Member
Feb 28, 2014
18
6
3
boruuuuuuuuuuuuuu

මචංලා, මට මේ ලඟදි ෆේස්බුක් එකෙන් රික්වෙස්ට් එකක් ආව ඇග්නස් කියල අක්ක කෙනෙක්ගෙන්. ඒ රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරල විනාඩි දෙකක් යන්න වුණේ නෑ මට එයාගෙන්ම මැසේජ් එකක් ආව තෑන්ක්ස් කරලත්. ඒකෙ කියල තිබුණ බොහොම වැදගත්, ඒ වගේම පෞද්ගලික දෙයක් ගැන කතා කරන්න ඕනි. ඒක මෙහෙම කියන්න අමාරුයි. ඊමේල් ඇඩ්‍රස් එක එවන්න කියල කිව්ව මට. ඒ කියද්දිම මට දැනුන මේක බොරුවක් කියන එක. ඒත් මොකද්ද කියල දැනගන්න තිබ්බ වුවමණාව නිසාම මම මගේ ඊමේල් එකෙන් මැසේජ් එකක් දැම්ම.
ඊට පස්සෙ මෙයා මට හෙන විස්තරයක් කියල එව්ව. එයා කසාද බැඳල, ළමයෙක් ලැබුණලු. ළමය නැති වුණාලු. මනුස්සය මෙයාගෙන් දික්කසාද වෙලා වෙන කසාදයක් කරගෙනලු ඉන්නෙ. එයා එංගලන්තෙ ඉඳල දැන් ඩුබායිලු පදිංචිය. සල්ලි තියෙනවලු ඇති වෙන්න. දැන් ඒ සල්ලි අපේ රටේ ආයෝජනයකට යොදවන්න කැමතිලු. හෙන සුරංගනා කතා ලෝකයයි ඉතින්. මගේ අදහස මොකක්ද කියල එයාට රිප්ලයි කරන්නලු.
මාත් ඉතින් රිප්ලයි කරා. මම කිව්ව මෙහේ ඉන්වෙස්ට් කරන්න පුළුවන්. සල්ලි තමයි ඕනි. එහෙම කියල යැව්වම මට අද උදේ එවල තියෙනව එයා ලඟ තියෙනවලු ඩොලර් මිලියන 14ක්. ඒක මගේ එකවුන්ට් එකකට දාන්නම්ලු. ඒකෙන් ලංකාවෙ බිස්නස් එකක් පටන්ගමුලු. හම්මේ ඉතින් නේහ්. ඩොලර් මිලියන 14ක් කියන්නෙ ලේසි ගානක්ද කියපන්කො.
දැන් මගෙන් පෞද්ගලික විස්තර අහනව. ඒ වගේම හැඳුනුම්පත් පිටපත් ඉල්ලනව. අමු බොරුවක් කියල ලොවෙත් ශුවර් මේකනම්.
ඒ වගේම මට 100%ක් විශ්වාසයි මේක මට විතරක් වෙච්ච දෙයක් නෙවෙයි කියල.
උඹල කාට හරි මේ අත්දැකීමට මුහුණ දෙන්න වුණානම්, එළකිරියෙ අනිත් එවුන්ටත් දැනගන්න කියපන් උඹලගෙ අත්දැකීමත්.
කියවල අනිත් එවුන්ටත් දැනගන්න බම්ප් එකක්වත් දාගෙන පලයල්ල...


ඔක බොරු මටත් ආව ගොඩක් කල්
 

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මාත් Opera එකේ මොකද්ද social network එකකට join una (දිස් වෝස් අ ලෝන්ග් ටයිම් අ ගෝ ඔකේ). ඉතින් මාත් suggestion වලට අාව හැම එකියක් ම add කරගත්තා.
    දවසක් African කෙල්ලෙක් මට message ekak දාලා මගෙ විස්තර එහෙම අහලා එක පාරටම කියනවා එ් කෙල්ල ඉන්න පැත්තෙ යුද්දෙ ලු, එ්කිට අයිති හැම දෙයක්ම මට දෙන්නම් එ්කිගේ lawyer එක්ක මාව contact කරන්නම් හෙන වැල් බයිලාවක්. ඊට පස්සෙ මගෙ email bank account details ඉල්ලලා හෙනට වද දුන්නා.
    එදත් එදයි අාය නම් මගෙ account එක පැත්ත පලාතෙ ගියෙ නෑ
     

    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    සල්ලි ඉල්ලන තැනට එනකම් ඇවිත් "මම සල්ලි දාන්නම්,ඔයාව විශ්වාස කරන්න විතරක් මගෙ එකවුන්ට් එකට කීයක් හරි දාන්න " කියල රුපියල් සීයක් හරි ඒකිගෙන් ගන්න බැලුවා නම් හරි... :rofl:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මචන් මමත් දවසක් ඉකමන් එකේ තිබුන ඇඩ් එකකට මේල් එකක් දැම්මා යූ.කේ වල සුපර් මාර්කට් වල වේකන්සි කියල මමත් ආතල් එකට රිප්ලයි දැම්මා මූ කියපි සර් විසා ෆී එක ඩොලර් 200 ගානක් විතරයි ගෙවන්න තියෙන්නෙ ඒක නෙට්ලර් එකට දාන්න කියල. මුගේ ආච්චිට....:angry:
    මම අහන්නේ ඉතින්
    ඔවට අහුවෙන උනුත් ඉන්නවද බන් :D
     

    jarvis

    Well-known member
  • May 28, 2012
    1,594
    159
    63
    Negombo
    අඩෝ ලංකාවේ ගෑණුත් ඕවා කරනවද? :lol: ඉස්සර මගේ ඊමේල් එකට හෝ ගාලා නයිජිරියන්, යුක්‍රේන්, රසියන්, පිළිපීන් කෙල්ලොන්ගේ මෑසෙජස් ආවා. පොඩි එකා නිසා මමත් ඉතින් රිප්ලයි කරා. හොද වෙලාවට සල්ලි තිබ්බේ නැත්තේ, නැත්නම් මට පස් කන්නයි වෙන්නේ.


    :yes::yes::D:D:D
     

    Pixel Art

    Active member
  • Mar 19, 2013
    559
    49
    28
    මටත් ඔහොම සීන් එකක් උන. මට උනේ facebook නෙමෙයි මට අවේ call එකකින්. ලක්ෂ දෙන්නම් කිව්වා account no දෙන්න කිව්වා HSBC එකේ Account තියෙන්නේ කිව්වා jeep එකක් තියෙන්නේ කිව්වා එයාට HS 7775 කිව්වා no එක. එයාට cancer එකක් තියෙනවා කිව්වා. ඒකනිසා මැරෙන්න කලින් සල්ලි දෙන්න ඕන කිව්වා. පට්ට ආතල් එකක් දුන්නේ ඔයවගේ. මන් ගැනිට එන්න කිව්වා මාතර හොටෙල් එකකට එන්න කිව්වේ. මන් ගියා ඒත් මෙකි නෑ. ඊට පස්සේ කෝල් එකෙන් අඬනවා හස්බන්ඩ් ඉන්නවලු එන්න විදිහක් නෑ කියාලා. මන් කිව්වා මන් යන්නේ නෑ ඔයා එනකන් කියල. මං ඔය අස්සේ මේකිගේ නොම්මරේ දුන්න takal කරන්න කියල මගේ CID officer කෙනෙක්ට යාලුවෙක්ට. එකී එක්ක කෝල් එකේ ඉන්න කිව්වා මට. පස්සේ එකී කෝල් කරන එකෙන් place එකට මගේ යාළුවා ගියා තව කට්ටියක් එක්ක. අතටම මාට්ටු උනා. ගැනිට කට උත්තර නෑ. පස්සේ පොලිසියට ගෙනිච්චා. ඔන්න ඔහොමයි මට ඕක සිද්ද උනේ. මේක උනේ 2015 විතර.
     

    awjas2621

    Well-known member
  • Dec 8, 2015
    10,180
    2,224
    113
    FAKE FAKE

    matath pitarata suddek e mail ekak awa PC eka gaththa mul dawaswala lottery ekak adila kiyala lasha 500ka kiyala check ekak image copyak ewala thibuna,meke ganna num mage bank acc,name,address...tawa wisthara denna kiwwa.mam danagaththa ena pota hoda naha kiyala.mama athal ekak ganna uth ekka digatama sellam kara paya ganak chat kara/tp number ekak daala thibuna ekakta kathkarama wene bashawak katha kare.English male ekak ewanne.:baffled:mama boru wisthara dunna.anthimata mama kiwwa boruwata mama godakma dupppath kiyala..thawa duk kardara prashana gana kiyala damma.me salli labunoth loku deyak kiyala..ehema kiwwa withari pora waspa wela giya.uta mawe epa wuna.ayi email kare naha.:lol::rofl:

    man danagena hitya oya wage email wancha siddi gana.eaki uth ekka sellam kare.kawda bn nikan salli denne.bokken love wennathi.thaman mahansi wela hamba karagththoth misa.:rolleyes:

    godak ayata ohoma mails enawa.me rate sha pita ratakin.munta kohen mail address hoygannwada manda..owata thamange bank acc,wisthara monawath denna epa.nattam delete karanna,owata uththara denna epa.thanahawata rawetila ghin mulu jeewithema winasha karganna epa.ehema wechcha siddi loke godak thyanawa.:no::no::no:

    ube dan thyana FB /Email account ekath makala aluth ekak hadaganna wei..:yes::yes:
     
    Last edited:

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මටත් ඕහොම උනා. ලංකාවේ රෙස්ටුරන්ට් එකක් අරන් දෙන්න කියලා. ජර්මන් ජාතික කාන්තාවක් ඈ සතුව මැලේසියාවේ ඇති වත්තක් විකුණා එම මුදල් ආයෝජනය කරන්න ලංකාව සුදුසුයි කියලා මාස ගාණක් සක්යිප් එකනේ මාව කෑවා.... මීගමුව පැත්තේ විකුනන්න තියනෙ එකක පින්තූර නෙට් එකෙන් අරන් මම ඒකිට යැවුවා. ඒකි මට ජර්මන් ඉදලා ඩිරෙක්ට් කෝල් කළ නිසා මම කිසිම අවිශ්වාසයක් කලේ නැහැ. අන්තිමට මම මේකිට කීවා ඩීඩ් චෙක් කරන්න ඕන මට උඹ ඔච්චර ආයෝජනයක් කරන්න හදන එකේ මම හිගන්නා මට ඩොලර් 1000ක් එවපන් මම වැඩේ ලස්සනට කරන්නම් කියලා. යකෝ මාස ගාණක් ස්කයිප් එකෙන් ඇගිල්ල ගගහා ලව් කරපු බැල්ලි මෙන්න එක පාරටම වැනිස් උනා.....
     

    manju4300

    Active member
  • Feb 25, 2009
    307
    25
    28
    අන්තිමට ඕකි කියනවා ලෝයර් ගාස්තු ගෙවන්න විදියක් නෑ ඒක උබට එවන්න කියලා
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    Ai bn capita salli Titans pettiyth ewwane photo gahala.anthimata eeka qurior karnawa kuyala charge eka ilanwa bn hoda ganak eeka thamayi unhe profit eka owta ahu wena modayoo inwa bn lankawe oona thram
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala


    Hello Dearest,

    My Name is Sgt Michelle S. Cabrera, i hope all is well with you? I am a soldier working as United Nations peace keeping troop in Iraq, on war against terrorism. I have in my possession the sum of $5.6 millions USD Which i made here in Iraq. I deposited this money with a Red Cross agent because of the law of UN. I want you to stand as my beneficiary to receive the fund and keep it safe because i don't trust Red Cross agent. I want you to help me and keep the money save in your account so that as soon as am through with my mission here in Iraq, I will come over to you for us to meet face to face and know each other. I will give you 50% of the total money for your assistance after you have receive the money. please reply back to me if you are willing to work with me so that i can send you more information where the money is been keep by the Red Cross Agent.
    Your urgent reply is highly needed.

    Best Regards
    Sgt Michelle.


    :dull::dull::baffled::baffled::rofl:


    [email protected]

    සාජන්ට් අක්කා :dull::dull: